කාවින්ද්‍යා හාමව, තව අක්ක නගෝ පවුල් දෙකක කලේ කුඩු රාජු ඒවා කලේ දාම ඝාතකයාගෙ නමට දාන්න , මහ කුඩ්ඩා ජෝන් කියන පාහරයා ළඟ හිටපු සම්බන්ධීකාරක විදියට වැඩ කල ප්‍රදේශීය මන්ත්‍රී ධර්මසිරි උගෙ පුතා කුඩු විකුණපු එකෙක් ඌට බන්ධනාගාරයේ රස්සාවක් දුන්නෙ ජෝන් කියන පාහරයා , ධර්මසිරිගෙ පුතා පොලිසියට අහුවුනා , පොලිසියට අහුවෙන්න කලිං කාවින්ද්‍යා හා ඇගේ මව අසල්වැසියන් වු ධර්මසිරි ගෙ දුවගෙ මගුල් ගෙදරට උදව්වට ගිහින් ගේ සුද්ද කරද්දී ධර්මසිරි ගෙ ඇඳක් යට තිබිලා කුඩු දකිනව
එය ඇය දැක්ක බව ගෙදර උං දකිනව ඊට ටික දවසකට පස්සේ ඌ පොලිසිය අල්ලා ගන්නව රාජු තමා ධර්මසිරි ගෙ මල්ලි ඌත් කාවින්ද්‍යා අතේ උගෙ රත්නපුර ඉන්න තවත් ගනුදෙනු කාරයෙක්ට හැමදාම පාර්සලයක් යවනව බත් පාර්සලයක් යාලුවෙක් ට යවන විදියට ඒක කාවින්ද්‍යා ගෙ මවට අහුවෙලා රාජුගේ ගෙදරට ගිහින් බනිනව , ඉතිං රාජුට බය හිතෙනව පොලිසියට කියයි කියල ඒ වෙද්දී රාජු සැක කරල තිබුන කාවින්ද්‍යා ගෙ මව තමා රාජු ගෙ අයිය ධර්මසිරිගෙ පුතා ගෙ කුඩු ඇල්ලුවෙ පොලිසියට ඔත්තුව දුන්නෙ කියල , හැබැයි ,නීල් ලක්ෂ්මන් කියන්නෙ අනි දාම ඝාතකයා ඌත් දැන් හිරේ, ධර්මසිරි හා කුඩු රාජු එකතුව 6 දෙනෙක් මරනවා, අම්මලා දුවලා , බැගින් 2 , අක්ක හා නංගී දෙදෙනා ඒවා කලේ ජෝන් ගෙ ගෝලබාලයො වන කුඩු රාජු හා උගෙ අය්ය වන ජෝන්ගෙ සම්බධීකරන නිලධාරියා වුන ප්‍රාදේශීය සබා මන්ත්‍රී ධර්මසිරි උගෙ පුතා ද බන්ධනාගාරයේ කුඩු විකුණා පොලිසියට අහුවෙලා දැන් හිරේ බන්ධනාගාරයේ රස්සාවක් දුන්නෙද ජෝන් සෙනෙවිරත්නයි , කාවින්ද්‍යා ගෙ මළ සිරුර ඇගේ පියාටත් පෙර රත්නපුර රෝහලට ගිහින් ධර්මසිරි විසින් හඳුනා ගන්නව මේ කාවින්ද්‍යා දුවනෙ කියල කියන්නෙ බලධාරීන් ඉදිරියෙ එම මළ සිරුර කාවින්ද්‍යා දුවගෙ පියාට පවා හඳුනා ගන්න බැරි විදියට නරක් වී විරූපව හා ඇගේ දිගු වරලස කපා තිබුණේ , ධර්මසිරි කාවින්ද්‍යා හා මව මරා දැමීමට පෙර එම සැලසුම දන්නා නිසා තමා එම මළ සිරුර කාවින්ද්‍යා ගෙ බව හඳුනා ගන්නෙ , ගමේ මිනිස්සු දැනං හිටියා රාජුලා කුඩු විකුණන බව නමුත් දේශපාලන බලය නිසා නිහඬව සිටියා කොටකෙතන ගම විනාශ කලේ ජෝන් සෙනෙවිරත්න නමැති කාලකන්නි පෙරේතයා ලස්සන හා සාමකාමි ගමක් අමු සොහොනක් කලා