Tfs!
හෙන ගහනවා වගේ ඇත්තම කියලා තියෙන්නේ.තව දෙයක් අර හිරු CIA මගුල කෙලින්නෙම පොඩි මිනිහට.ඕකුන් ආවොත් ගහන්න ඕන නැතිවෙන්නම.
























සිංහලු. ඔය කාන්තාව මගෙත් එක්ක එක පන්තියෙ පහ වසර වෙනකම් ඉගෙන ගත්තා සිංහලු. ඕක දැනගත්ත දා ඉදන් තිබ්බ ශොක් එක ඩබල් උනා පුතාගෙ කේස් එකෙන් පස්සෙ.![]()



රිවිර කියන්නේ මේ රටේ තියෙන තුප්පහිම පත්තරය. කඩප්පුලි කසිකබල් මාධ්‍යවේදීන් කියාගන්නා පසික්කාඩුවන් කිහිප දෙනෙකු විසින් පත්තරය විකුණාගැනීම සඳහා පට්ට බොරු ඇත්ත කර ලියා අහිංසකයින් දිවි නහගන්න තැනට වැඩ කරන කාලකන්නි පත්තරයක්.