කොටකෙතන_මාධ්‍ය

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හෙන ගහනවා වගේ ඇත්තම කියලා තියෙන්නේ.තව දෙයක් අර හිරු CIA මගුල කෙලින්නෙම පොඩි මිනිහට.ඕකුන් ආවොත් ගහන්න ඕන නැතිවෙන්නම.

    :yes::yes:

    දුමින්ද සිල්වා නම් පුද්ගලයා මිනීමැරුමක් සම්බන්ධයෙන් වැරදිකරු වී සිටියදීත් ඔහුට මිනීමරුවායැයි කියන්නට මාධ්‍ය පෙළඹෙන්නේ නැත.
     
    • Like
    Reactions: sanoka

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සිංහලු. ඔය කාන්තාව මගෙත් එක්ක එක පන්තියෙ පහ වසර වෙනකම් ඉගෙන ගත්තා සිංහලු. ඕක දැනගත්ත දා ඉදන් තිබ්බ ශොක් එක ඩබල් උනා පුතාගෙ කේස් එකෙන් පස්සෙ.:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සිංහලු. ඔය කාන්තාව මගෙත් එක්ක එක පන්තියෙ පහ වසර වෙනකම් ඉගෙන ගත්තා සිංහලු. ඕක දැනගත්ත දා ඉදන් තිබ්බ ශොක් එක ඩබල් උනා පුතාගෙ කේස් එකෙන් පස්සෙ.:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    ඒ කියන්නේ mora අයියගේ වයස දැන් 45කට කිට්ටුයි නේද ?
    :shocked::shocked::shocked:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මාධ්‍යකාරයෝ පොඩි දෙයක්වත් හරි වැරදි බලලා නෙවේ පල කරන්නේ. ලඟදි ධීවරයින්ට ආදෝ වගයක් (Snake eels) අහු වෙලා media වලින් කිව්වේ සර්පයෝ ගොඩ ගහලා සුනාමියක් එයි කියලා. ඇත්ත සිද්දිය හොයල පල කරන්ඩ උනන්දු වෙන්නේ නෑ. මොකද ඇත්ත නීරසයි. උන්ට ඕනේ gossip site වල වගේ headline + news දාලා views වැඩි කරගන්ඩ.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    රිවිර කියන්නේ මේ රටේ තියෙන තුප්පහිම පත්තරය. කඩප්පුලි කසිකබල් මාධ්‍යවේදීන් කියාගන්නා පසික්කාඩුවන් කිහිප දෙනෙකු විසින් පත්තරය විකුණාගැනීම සඳහා පට්ට බොරු ඇත්ත කර ලියා අහිංසකයින් දිවි නහගන්න තැනට වැඩ කරන කාලකන්නි පත්තරයක්.

    ඇයි මව්බිම. බොරුමයි තියෙන්නේ. ගොඩක් ලිපි වල තියෙන්නේ ගොතපු කතා. ලියපු කෙන්ක්ගේ නමක්වත් නැති කතා තමයි ගොඩක් තියෙන්නේ.