කොටකෙතන_මුස්ලිම්

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,430
    3,818
    113
    Maligawatta
    කොටකෙතන_මුස්ලිම්


    පසුගියදා මහත් මහත් ආන්දෝලනයක් ඇති කළ කොටකෙතන කාන්තා ඝාතනය පිළිබඳ නවතම තොරතුරු මා වෙත වාර්තා වෙනවා.
    මෙසේ මිය ගියේ කොටකෙතන පදිංචි 39 හැවිරිදි චාන්දනී ස්වර්ණලතා නම් එක්දරු මවයි. මෙම මීනීමැරුම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගැණුනේ 18 හැවිරිදි ඇගේම පුත්‍රයාය. අපට වාර්තා වන අන්දමට ඇගේ පුත්‍රයා මුස්ලිම් ජාතිකයකු බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබෙනවා. අකිල ලෙස තමාව හඳුන්වා ගත්තත් ඔහුගේ සැබෑ නම වන්නේ වහාබ් රියාස් ය. මොහු අන්තවාදී මුස්ලිම් කල්ලියක සාමාජිකයෙකුද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මා සමඟ පවසා සිටියා. පසුගිය මැතිවරණ සමයේ රන්ජන් රාමනායක සමඟ රත්නපුර ප්‍රදේශයේ දේශපාලන කටයුතු වල නිරත වී ඇති අතර රන්ජන්ගේ පාතාල කල්ලිය සමඟ සම්බන්ධයක් ඇත්දැයි සොයා බලන බවද ඒ මහතා පවසා සිටියේය. නමුත් මොහු ප්‍රබල එජාප සාමාජිකයෙකු නිසා රජයේ පාර්ශවයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා බලපෑම් එල්ල වන බවටද තොරතුරු වාර්තා වේ. කිසිම මාධ්‍යයකින් සත්‍ය තොරතුර වාර්තා නොවන්නේ මේ බලපෑම් නිසාය. නමුත් නිරතුරුවම ඔබගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින මා මෙම පුවත මුලින්ම ඔබවෙත ගෙන ඒමට හැකිවීම පිළිබඳව නිහතමානීව ආඩම්බර වන්නෙමු


    11008543_1571415179796474_3130759281830520543_n.jpg