කොටපොළ සමුපකාර චන්දෙට මොකද උනේ?

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    ඇත්තටම ජවිපෙ පරාදද? එහෙම නැත්නම් පොහොට්ටුව පරාදද?
     
    • Haha
    Reactions: Freeway90

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මීඩියා අවධානය වැඩි කියන්නේ ජෙප්පෝ දිනලා.

    කවෘරුහරි දන්නවා ද , ඕකේ දිනලා ලබන්න පුලුවන් වාසි.කොහොමද සාමාජිකයෙක් වෙන්නේ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මොන මගුලක් ද මේ සමුපකාරයක් අල්ලගෙන කරන්නේ

    Btw: සමුපකාරයක් දිනා ගන්න බැරි උන් රටක් කරයි ද 🤭