ඇත්තටම ජවිපෙ පරාදද? එහෙම නැත්නම් පොහොට්ටුව පරාදද?
rmpuom Well-known member Jun 10, 2008 880 302 63 Dec 7, 2021 #1 ඇත්තටම ජවිපෙ පරාදද? එහෙම නැත්නම් පොහොට්ටුව පරාදද? Reactions: Freeway90
Brandy2020 Well-known member May 15, 2018 20,529 25,862 113 Dec 7, 2021 #2 මීඩියා අවධානය වැඩි කියන්නේ ජෙප්පෝ දිනලා. කවෘරුහරි දන්නවා ද , ඕකේ දිනලා ලබන්න පුලුවන් වාසි.කොහොමද සාමාජිකයෙක් වෙන්නේ.
මීඩියා අවධානය වැඩි කියන්නේ ජෙප්පෝ දිනලා. කවෘරුහරි දන්නවා ද , ඕකේ දිනලා ලබන්න පුලුවන් වාසි.කොහොමද සාමාජිකයෙක් වෙන්නේ.
Sri_Sampath Well-known member Jan 26, 2010 14,739 12,766 113 Dec 7, 2021 #3 මොන මගුලක් ද මේ සමුපකාරයක් අල්ලගෙන කරන්නේ Btw: සමුපකාරයක් දිනා ගන්න බැරි උන් රටක් කරයි ද
Don GasCan Well-known member Nov 3, 2010 43,433 49,814 113 සේදවත්ත Dec 7, 2021 #4 ගෝටව සමුපකාර ජන්දෙකට හරි දාන්න කිවේ මෙකයි . දැන් සමුපකාර පරදිනව Reactions: Sri_Sampath