කොටසක් ඇත්ත

cat123

Well-known member
  • Sep 25, 2007
    2,694
    4,431
    113
    588061670_10163692247810928_5254835757940505795_n.jpg
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    experienced set eka lay off karala fresh graduates la hire karana eka logical na ne
    parana set ekama karakila adu salaries walata ayema hire wei
    no hope for the fresh graduates
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    experienced set eka lay off karala fresh graduates la hire karana eka logical na ne
    parana set ekama karakila adu salaries walata ayema hire wei
    no hope for the fresh graduates
    උඹ කරන දේ, උඹට ගෙවන එකට වඩා අඩුවෙන් ගෙවලා කරගන්න පුලුවන්නම් උඹේ තමා ප්‍රශ්නේ. ඒක තමා මම හැමතිස්සෙම කියන්නෙ skill up වෙයන් diversify වෙයන් කියලා
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    උඹ කරන දේ, උඹට ගෙවන එකට වඩා අඩුවෙන් ගෙවලා කරගන්න පුලුවන්නම් උඹේ තමා ප්‍රශ්නේ. ඒක තමා මම හැමතිස්සෙම කියන්නෙ skill up වෙයන් diversify වෙයන් කියලා

    mama qwe isarahata vacancy fill karaddi kohomath prority enne experience thiyena set ekata
    fresh graduates lata clear disadvantage ekak thiyenawa, mona skill thiyenawa qwath (exceptional cases arenna)
     
    • Like
    Reactions: tharakaf

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උඹ කරන දේ, උඹට ගෙවන එකට වඩා අඩුවෙන් ගෙවලා කරගන්න පුලුවන්නම් උඹේ තමා ප්‍රශ්නේ. ඒක තමා මම හැමතිස්සෙම කියන්නෙ skill up වෙයන් diversify වෙයන් කියලා
    Totally Agree. තමන් මොන ක්ශේස්ත්‍රයේ හිටියත් තමන් Unique වෙන්න ඕනේ. එතකොට තමයි තමන් ට තැනක් එන්නේ. මගේ අත්දැකීමේ විදියට නම් උඹ කරලා තියෙන තියරි ටික පාවිච්චි කරලා නිකම්ම වැඩ කරන එකෙක් නම් උඹ නිකන්ම නිකන් නෝමල් එකෙක්. හැබැයි උඹට පුලුවන් නම් උඹේ ඒ දැනුම පාවිච්චි කරලා Problems Solve කරන්න, නැත්තං ප්‍රශ්න වෙනුවට උත්තර අරන් එන්න අන්න පුතෝ උඹ වැඩ්ඩා. :yes:
     
    • Love
    Reactions: tharakaf

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,102
    7,298
    113
    Narcissistic Sociopath Manipulator
    Chemical engineering පැත්තට පලයල්ලා. මං ඕනෙ නන් Overseas ජොබ් සෙට් කරලත් දෙන්නම්. පඩි හොඳයි. හැබැයි ඉතිං සබ්ජෙක්ට් එකට කැමැත්ත තියෙන්න ඕන.