machan oya usdt withdraw karanna p2p da use karanne. bank ekata loku ganak awoth tax set wen nedda.දැනුම නැතුව දෙකම අවුල්; දැනුම ඇතුව කොයිකත් මරු.
මම නම් ක්රිප්ටෝ -
1. ආධායම් බදු වලින් තොරයි.
2. මැනිපියුලේෂන් කැමති විදියකට කරල ට්රේඩ් කරන්න පුළුවන්. (නීති නෑනේ අවමයි)
3. බැදීම් අඩුයි
4. පට්ට වොලටයිල්.
5. අධායම පට්ට විශාලයි.
6. බොහෝ දුරට කමිෂන් ෆී අඩුයි.
10 million wage nam bankuwen track wenna puluwanmachan oya usdt withdraw karanna p2p da use karanne. bank ekata loku ganak awoth tax set wen nedda.

TIN ekata bank acount link wenwalu neda. ethkota monthly 2-3 lak withdraw kalath tax wadinna puluwan neda.10 million wage nam bankuwen track wenna puluwan