කොටස් වෙලදපොලද crypto ද

tdilzzz

Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    කොටස් වෙලදපොලෙ ආයෝජනය කරනවද coin buy කරනවද දෙකෙන් හොදම ආයෝජනය මොකක්ද බං
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    දැනුම නැතුව දෙකම අවුල්; දැනුම ඇතුව කොයිකත් මරු.

    මම නම් ක්රිප්ටෝ -
    1. ආධායම් බදු වලින් තොරයි.
    2. මැනිපියුලේෂන් කැමති විදියකට කරල ට්රේඩ් කරන්න පුළුවන්. (නීති නෑනේ අවමයි)
    3. බැදීම් අඩුයි
    4. පට්ට වොලටයිල්.
    5. අධායම පට්ට විශාලයි.
    6. බොහෝ දුරට කමිෂන් ෆී අඩුයි.
     

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    දැනුම නැතුව දෙකම අවුල්; දැනුම ඇතුව කොයිකත් මරු.

    මම නම් ක්රිප්ටෝ -
    1. ආධායම් බදු වලින් තොරයි.
    2. මැනිපියුලේෂන් කැමති විදියකට කරල ට්රේඩ් කරන්න පුළුවන්. (නීති නෑනේ අවමයි)
    3. බැදීම් අඩුයි
    4. පට්ට වොලටයිල්.
    5. අධායම පට්ට විශාලයි.
    6. බොහෝ දුරට කමිෂන් ෆී අඩුයි.
    machan oya usdt withdraw karanna p2p da use karanne. bank ekata loku ganak awoth tax set wen nedda.