කොටස් වෙලදපොල

ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43
    කොටස් වෙලදපොල ගැන දන්නේ කවුද​?
    ආයෝජනය කරන අය ඉන්නවාද​?
    ඕන කෙනෙකුට කොටස් ආයෝජනය කරන්න පුලුවන් ද​?
    කොහොමද ආයෝජනය කරන්නේ?

    :confused::confused::confused:
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    ආ මේක හොදයි. උබේ ප්‍රශ්න ඔක්කොටම උත්තර Announcements Post එකේ වැඩියෙනුත් එක්ක ඇති.
    තව එළකිරි එකේ මේ Full Thread ගැන එකක් තිබ්බා මතකයි.:yes:
    https://www.facebook.com/groups/slinvest/
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම Full time Cse එකේ බන්..

    ඕනි කෙනෙක්ට invest කරන්න පුලුවන් බන්.

    Broker firm එකක් හරහ තමයි කරන්න වෙන්නෙ බන්.. .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් තමයි කොටස් මිලදී ගන්නවනම් හොදම වෙලාව..දැන් සියලු කොටස් මිල ඉහල නගින අවස්තාවේ තියෙන්නෙ.. :yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes: අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොලේ සමස්ත මිල දර්ශක විශාල වර්ධනයක් පෙන්නුම් කරයි.

    අද මධ්‍යහ්නය වන විටම සියලු කොටස් මිල දර්ශකය ඒකක 6000 ඉක්මවා ගොස් තිබිනි.

    අද දිනයේ ගණුදෙනු අවසන් කරන විට සමස්ථ මිල දර්ශකය ඒකක 6101 ලෙස දැක්වින.

    අද දිනයේ පමනක් ඒකක 148ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

    සමස්ත පිරිවැටුම බිලියනය සීමාවද ඉක්මවා ගොස් තිබේ.:cool::cool:
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    බෙන් 10;23827235 said:
    ආ මේක හොදයි. උබේ ප්‍රශ්න ඔක්කොටම උත්තර Announcements Post එකේ වැඩියෙනුත් එක්ක ඇති.
    තව එළකිරි එකේ මේ Full Thread ගැන එකක් තිබ්බා මතකයි.:yes:
    https://www.facebook.com/groups/slinvest/

    Sorry, this content isn't available at the moment
    The link you followed may have expired, or the Page may only be visible to an audience that you aren't in.