කොටස් වෙලඳපලේ ඉන්න අය පොඩ්ඩක් එන්න

Recovery

Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    lanka equity forum ekata palayan.
    :yes::yes::yes:
    ජයවේවා..

    11.gif
    11.gif

    ජයවේවා..

    Ukspreadbetting කියල චැනල් එකක් තියෙනව ! ඒක ඉගෙනගන්න කෙනෙක්ට හොඳයි !
    බලන්නං මචන්..:love::love:

    ජයවේවා..
    mcn mehemai oya fundamental anan manan balala gaththa kyl bn kisima dyk hariyanne na bn anika eken ubata profit ekak gannath ba bn ewa baila anika financial report hoda unama poddak wadi wenwa stock eka echchrai bn e arenna loku seen ekak wenna e kwe lokuwata move wenne na bn hodama de bn market eken buy krnakota trending stocks buy karapan bn ethakota kisima awlak wenne na bn e kwe trading ewa hamadama buy and sell krna ewa risk eka adui ham paththen ma blwama bn
    manipulating :yes::angry:

    එත් බන් සුදු කෙලිනවා වගේ කරන්ඩත් බෑනේ නේහ්..;)

    ජයවේවා..



    oyadekama balanda ona bun ita amatharawa current trend gana and economy eka gana knowledge ekak thiyenda ona

    මේ දවස් ටිකේ පොඩ්ඩක් study කරගෙන යනවා...:yes:

    ජයවේවා..


    Machg,

    For Fundamental Analysis - Read the book "Intelligent Investor" - This was written by Warren Buffett's teacher . This contains almost all the information you need..

    https://www.goodreads.com/book/show/106835.The_Intelligent_Investor

    Additionally, study the past price fluctuations, NAV/PE etc of the company and the industry competitors, share liquidity, company's competitive advantage, any news related to the industry etc.

    Technical Analysis
    - I wont recommend purchasing shares only based on this. For me (my personal opinion) this is like gambling. Can go either way. What I recommend is start with fundamental analysis.Go for a technical analysis only if the share is fundamentally ok.

    And machg.. this is a good times to buy shares.. many stocks are undervalued and prices of some stocks have gone down due to current unfavorable economic condition.. With a new president in power , I am sure share market will recover..
    pdf එක ඩවුන් කරගත්ත වෙන thread එකක තිබිල, කඩ්ඩ ටිකක් මදි ඒත් කොමහරි බලන්ඩ ඕනේ තැන්ක්ස් share කරගත්තට.පරණ data බලන්ඩ cds account එකක් ඕනේ නේද?


    election එකට කලින් වැඩේට බහින්ඩොනේ නෙහ්..:D
    ජයවේවා..




    Try this




    Market Pulse - කොටස් වෙළෙඳපොළ

    https://play.google.com/store/apps/details?id=com.app.marketpulseapp


    මේක hrome වලට නේද support කරන්නේ?:rolleyes:

    ජයවේවා..
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93

    මේ ටික මට බලන්ඩ බැරි උනා. බලන්නම් මචන්

    ජයවේවා...




    ඔව් එහෙම අය ඉන්නවා එයාල මත්තෙම යැපෙන්නේ නැතිව අපි තනිවම හොඳ
    ශෙයාර් එකක් තෝරාගන්නේ කොහොමද?


    ජයවේවා...

    බලන්නම් මචන්
    ජයවේවා...
    පුළුවන් ඔක්කොටම රේප් දුන්නා අනික් අයට හෙට..



    http://srilankaequity.forumotion.com/f1-stock-market-talk

    මේක පොඩ්ඩක් පරිස්සමින් බලල ඉගන ගන්න try කරන්න මේකේ "daily traders" සහ "investors" දෙගොල්ලොම ඉන්නවා. මම නම් "daily trade" කරන්නේ නැ...
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,746
    1,529
    113
    Mata dividends awa

    Dividends denawa kiyala letter ekak awa abans eken,eth cheque ekak awe na,mama khmada me sdalle ganne?