කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ගොඩ යන්නේ කොහොම&#3503

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ලංකාවේ manupulation වෙන්නේ කබ්බ stocks වලට තමයි. greg , pch, blue, twod ඔය වගේ ඒවා කීපයක්. jkh , hemas , tkyo වගේ සොලිඩ් company වල manupulation කරන්න එක පුද්ගලයෙක්ට බැ. ඒ නිසා ඒවගේ manupulation නැත්තේම නැති තරං. ඒ නිසා පුළුවන් තරං ඒවා trade කරන්න. ලොබ කමට volatality වැඩි stocks ට්‍රාදේ කරන්නේ නැතුව.

    JKH එහෙම නම් දැකල නෑ තමයි නමුත් සොලිඩ් කම්පැනි කියන Vone, RCL එහෙම නටවනවා..නිමල් පෙරේරා සහ දිලිත්
    greg,blue,sfin,මතක් කරන්න එපා
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    JKH එහෙම නම් දැකල නෑ තමයි නමුත් සොලිඩ් කම්පැනි කියන Vone, RCL එහෙම නටවනවා..නිමල් පෙරේරා සහ දිලිත්
    greg,blue,sfin,මතක් කරන්න එපා

    ekenma, greg, blue, gana nam katha karala wadak na,,,,
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    288m643.jpg
     

    marusira86

    Member
    Jan 5, 2016
    27
    3
    0
    මම හොය හොය හිටපු විදියෙ පෝස්ට් එකක්... දිගටම ලියමු
     

    marusira86

    Member
    Jan 5, 2016
    27
    3
    0
    මචං, අළුතින් එන අයට මේකෙ real money දාන්නෙ නැතිව මුලින් හුරු වෙනකම් Demo Account එකක් වගේ පාවිච්චි කරලා බලන්න ක්‍රමයක් තියෙනවද? (අර forex trading වල වගේ)