කොටස් වෙළඳපොල................................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ආයෝජනයේදී පිළිපැදිය යුතු සිද්ධාන්ත කීපයක්..............

    1. ආයෝජනය විවිධාංගීකරණය කිරීම.
    2. ආයෝජනය ඉක්මනින් සිදු කිරීම.[තරුණ වියේදීම.]
    3. වෙළඳපොල අතීතය මත රැදී නොසිටීම.
    4. කෙටි කාලීන පහත වැටීම් වලින් අධෛර්යට පත් නොවීම.
    5. අනවශ්‍ය ලෙස කලබල නොවීම.
    6. දිගු කාලීන අරමුණු කෙටි වෙළඳපොල වෙනස්කම් නිසා අත් නොහැරීම.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    Lap එකේ battery නැ මචෝ.. හෙට reply දාන්නම් :(
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    නැකැත් රාල;19850700 said:
    හොඳ නුලක්. පුලුවන්නම් කොටස් ගැන මුල ඉඳලම නුලක් දාන්න. බ්‍රෝකර් කම්පනියක් කියන්නේ මොකක්ද? කොටසක් මිලදී ගන්නේ කොහොමද? විකුනන්නේ කොහොමද? මොනවද විශේෂයෙන් සැලකෙන්න ඕන දේවල් වගේ ඒවා මුල ඉඳලා දැම්මනම් පට්ට..

    meka balapan machn. meke okkoma thiyenawa. (site eka mage newei. mama site eka promote karanawa kiyala hithanna epa. wedagath site ekak nisa danne.)
    http://www.guidetocse.com/
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    ස්ටොක් මාකට් එකේ එක ට්‍රේඩ් එකක් වත් දාපු නැති අය තමයි මේක හොද ගුහාවක් කියලා බැන බැන ඉන්නේ. මේක හොර ගුහාවක් තමයි. එත් එහෙමයි කියල මේකට එන්නේ නැතුව ඉන්න එක නෙවෙයි කරන්න ඕනේ. හොඳට ඉගෙන ගෙන හරියට මේක කරන එක. හොරුන්ට ඕනනම් ටික කාලෙකට මාකට් එක වට්ටන්න පුළුවන්. stock දෙක තුනක් අරගෙන මැනිපියුලේට් කරන්න පුළුවන්. එත් ඒ ඔක්කොම කෙටි කාලීනයි. මාර්කට් එකට එනවනම් ලෝන්ග් ටර්ම් තමයි එන්න ඕනේ හරියට ඉගෙන ගෙන කරන්න.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    NIyama thread eka machan.
    :)

    :yes:

    බෙන් 10;19852189 said:
    :)
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    cgt එක මාකට් එකට දාන්නෙ නෑ කියනව. මේක ගැන හරි තොරතුරක් දන්න කෙනෙක් ඉන්නවද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    ස්ටොක් මාකට් එකේ එක ට්‍රේඩ් එකක් වත් දාපු නැති අය තමයි මේක හොද ගුහාවක් කියලා බැන බැන ඉන්නේ. මේක හොර ගුහාවක් තමයි. එත් එහෙමයි කියල මේකට එන්නේ නැතුව ඉන්න එක නෙවෙයි කරන්න ඕනේ. හොඳට ඉගෙන ගෙන හරියට මේක කරන එක. හොරුන්ට ඕනනම් ටික කාලෙකට මාකට් එක වට්ටන්න පුළුවන්. stock දෙක තුනක් අරගෙන මැනිපියුලේට් කරන්න පුළුවන්. එත් ඒ ඔක්කොම කෙටි කාලීනයි. මාර්කට් එකට එනවනම් ලෝන්ග් ටර්ම් තමයි එන්න ඕනේ හරියට ඉගෙන ගෙන කරන්න.

    උඹ කොහොමද කියන්නෙ cse එකට බනින්නෙ TRADE කරල නැති උන්මයි කියල. :P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    cgt එක මාකට් එකට දාන්නෙ නෑ කියනව. මේක ගැන හරි තොරතුරක් දන්න කෙනෙක් ඉන්නවද?

    CGT එකක් ගහනවනම් අනිවර්යයෙන්ම එක share market අහු වෙන්න ඔනිනෙ බන්.. capital gain එක සම්පුර්නයෙන්ම share market එකට අදාල දෙයක් නිසා.. :yes::yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    :)

    :)

    CGT එකක් ගහනවනම් අනිවර්යයෙන්ම එක share market අහු වෙන්න ඔනිනෙ බන්.. capital gain එක සම්පුර්නයෙන්ම share market එකට අදාල දෙයක් නිසා.. :yes::yes:

    :no: mama danna tharama thamayi ithin..............................share market ekata adala wena vidiya pahadili karpn mcn.

    වටිනා ත්‍රෙඩ් එකක් :D
    :)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :)

    :)

    :no: mama danna tharama thamayi ithin..............................share market ekata adala wena vidiya pahadili karpn mcn.

    :)

    CGT එක කියන්නේ මචන් අපේ ප්‍රාග්දන ලාබය (Capital gain) මත අය කරන බද්දක්.. ප්‍රාග්දන ලාබය කියන්නේ අපි Share එකක් 10 ට ගත්ත කියමුකො ඊට පස්සෙ සතියේ අපි ඒක 15 ට විකුනනව. එතකොට අපේ ප්‍රාග්දන ලාබය (Capital gain) රුපියල් 5 මචන්.. CGT එක ගැහුවම වෙන්නේ අපේ ඒ රුපියල් 5 ප්‍රග්දන ලාබයෙන් යම්කිසි කොටසක් රජය අය කරගන්නව.. ගොඩක් වෙලාවට 5% විතර බද්දක් ගහයි.. ඒ කියන්නෙ රුපියල් 0.25 ක් ගන්නව මචන්.. අපිට ලාබයක් තිබුනේ නැත්ත්නම් රජයෙන් TAX එක අය කරන්නේත් නැහැ මචන්.. :nerd::nerd:

    තවත් ප්‍රග්දන ලාබ වලට අයිති වෙන දේවල් ගොඩක් ලන්කාවෙ තියනව මචන්.. වාහනයක්,ගෙයක්,ඉඩමක් අඩුවට අරන් වැඩියට විකුනුවොත් එතනත් ප්‍රාග්දන ලාබ තියනව මචන්..

    මේ වගේ දේවල් වලින් බදු අය කරන එක වැඩිය ලේසි නැහැ මචන්.. ඉතින් ගොඩක් වෙලාවට Share market එකට තමයි මුන් මේ CGT එක ගහන්න හදන්නේ.. :rofl::rofl::rofl:

    ආන්ඩුවට ගොඩක්ම ඕනි වෙලා තියෙන්නේ එක share market 5000 ට විතර ගේන්න මචන්.. එතකොට Market එකේ PER එක 5 ක් විතර වෙයි.. එහෙම උනාම ගොඩක් ලොකු Foreign inflow එකක් වෙනව අනිවාර්යයෙන්ම.. එහෙම
    Foreign inflow එකක් උනාම රජයේ මූල්ය ප්‍රශ්නත් ගොඩක් දුරට විසදෙනව මචන්.. රුපියල අවප්‍රමානය වීමත් අඩු වෙනව මචන්.. :D:D

    දැනටමත්
    Norges Bank fund එක templeton trust fund එක එහෙම CSE එකේ shares එකතු කරන්න පටන් අරන් තියෙන්නේ මචන්.. ඉස්සරහට තවත් invest කරන්න පටන් ගනී මචන්.. දැනටමත් ගොඩක්Shares PER එක 7,8 වගේනේ යන්නේ.. ඉතින් Foreign fund වලින් ඒ shares දිගටම ගන්නව.. :D:D :love:
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    CGT එකක් ගහනවනම් අනිවර්යයෙන්ම එක share market අහු වෙන්න ඔනිනෙ බන්.. capital gain එක සම්පුර්නයෙන්ම share market එකට අදාල දෙයක් නිසා.. :yes::yes:

    cap gain eka fully stock market related ekak newe mach. cap gain tama api ona asset ekak aran gathu milata wada wadiyen dunnoth:D stock market eke okata directma cap gain kiyana nisa thama minissu hithanne oka stock market ekatama withrak aythi deyak kiyala:D danata kiyanne foreign unta na kiyala CGT eka.. but lankawe Land sale wa;latath wadi wage. car reselling walatath.... but annual cap gain eka over 250000 wenna one :D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    cap gain eka fully stock market related ekak newe mach. cap gain tama api ona asset ekak aran gathu milata wada wadiyen dunnoth:D stock market eke okata directma cap gain kiyana nisa thama minissu hithanne oka stock market ekatama withrak aythi deyak kiyala:D danata kiyanne foreign unta na kiyala CGT eka.. but lankawe Land sale wa;latath wadi wage. car reselling walatath.... but annual cap gain eka over 250000 wenna one :D

    ඔව් බන්.. ඒක ඇත්ත.. :yes::yes:
    මගේ අන්තිම post එක උබ දැකල නැ වගේ මචන්..;);)