කොටස් වෙළඳපොල................................

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    cap gain eka fully stock market related ekak newe mach. cap gain tama api ona asset ekak aran gathu milata wada wadiyen dunnoth:D stock market eke okata directma cap gain kiyana nisa thama minissu hithanne oka stock market ekatama withrak aythi deyak kiyala:D danata kiyanne foreign unta na kiyala CGT eka.. but lankawe Land sale wa;latath wadi wage. car reselling walatath.... but annual cap gain eka over 250000 wenna one :D

    CGT එක කියන්නේ මචන් අපේ ප්‍රාග්දන ලාබය (Capital gain) මත අය කරන බද්දක්.. ප්‍රාග්දන ලාබය කියන්නේ අපි Share එකක් 10 ට ගත්ත කියමුකො ඊට පස්සෙ සතියේ අපි ඒක 15 ට විකුනනව. එතකොට අපේ ප්‍රාග්දන ලාබය (Capital gain) රුපියල් 5 මචන්.. CGT එක ගැහුවම වෙන්නේ අපේ ඒ රුපියල් 5 ප්‍රග්දන ලාබයෙන් යම්කිසි කොටසක් රජය අය කරගන්නව.. ගොඩක් වෙලාවට 5% විතර බද්දක් ගහයි.. ඒ කියන්නෙ රුපියල් 0.25 ක් ගන්නව මචන්.. අපිට ලාබයක් තිබුනේ නැත්ත්නම් රජයෙන් TAX එක අය කරන්නේත් නැහැ මචන්.. :nerd::nerd:

    තවත් ප්‍රග්දන ලාබ වලට අයිති වෙන දේවල් ගොඩක් ලන්කාවෙ තියනව මචන්.. වාහනයක්,ගෙයක්,ඉඩමක් අඩුවට අරන් වැඩියට විකුනුවොත් එතනත් ප්‍රාග්දන ලාබ තියනව මචන්..

    මේ වගේ දේවල් වලින් බදු අය කරන එක වැඩිය ලේසි නැහැ මචන්.. ඉතින් ගොඩක් වෙලාවට Share market එකට තමයි මුන් මේ CGT එක ගහන්න හදන්නේ.. :rofl::rofl::rofl:

    ආන්ඩුවට ගොඩක්ම ඕනි වෙලා තියෙන්නේ එක share market 5000 ට විතර ගේන්න මචන්.. එතකොට Market එකේ PER එක 5 ක් විතර වෙයි.. එහෙම උනාම ගොඩක් ලොකු Foreign inflow එකක් වෙනව අනිවාර්යයෙන්ම.. එහෙම
    Foreign inflow එකක් උනාම රජයේ මූල්ය ප්‍රශ්නත් ගොඩක් දුරට විසදෙනව මචන්.. රුපියල අවප්‍රමානය වීමත් අඩු වෙනව මචන්.. :D:D

    දැනටමත්
    Norges Bank fund එක templeton trust fund එක එහෙම CSE එකේ shares එකතු කරන්න පටන් අරන් තියෙන්නේ මචන්.. ඉස්සරහට තවත් invest කරන්න පටන් ගනී මචන්.. දැනටමත් ගොඩක්Shares PER එක 7,8 වගේනේ යන්නේ.. ඉතින් Foreign fund වලින් ඒ shares දිගටම ගන්නව.. :D:D :love:

    :nerd::nerd:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔව් බන්.. ඒක ඇත්ත.. :yes::yes:
    මගේ අන්තිම post එක උබ දැකල නැ වගේ මචන්..;);)

    ahhh hari mach ... elaaa kattiyata share karapan:D:D 2010 withara stock market eka api thread ekak kara .. ekath athi:D kohoma unath tiyena Macro economic factors wala awula govt eken haduwoth hodai:D iyeth JKH walin sahenna Foreign outflow. lankawe lokuma pvt project eka karanna hitiye un ne Water Front project eka. eka unoffcially completion eka passata dala kiyla news enawa.:( mach ta mokuth news awada e gana? pre reserve karapu unta apartments and office space salli ayth gannath denawalu onenam parakku nisa
     
    JKH එක ගැනනම් අලුත් මුකුත් නැ බන්.. R S captain නම් ආපහු JKH එකේ shares එකතු කරන්න පටන් අරන් කියල ආරන්චි.. කොහොමහරි උන් project එකනම් අනිවා complete කරනව මචන්..

    මේ දවස් ටිකේ OSEA එකටනම් හොද foreign inflow එකක් තිබුන..කොටස් මිලියන 18 විතර අරන් තිබුන ගිය සතියේ..

    capa khmath bear eke gannawane ... iye jkh foreign un godak sell kara:yes: ow project eka nam karanawa un glennine street eka head office building kadala dammane okata... jkh gema CCS ta ne Land eka aythi:D e hinda awulk na un delay ekak expect karana nisai salli withdraw karanna dune pre reserved unta:yes:... jkh kiyanne 2025 wei kiyla completion and aluth cost estimation ekakuth yai kiynwa :yes:
     
    • Like
    Reactions: u.saradiyel

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    CGT එක කියන්නේ මචන් අපේ ප්‍රාග්දන ලාබය (Capital gain) මත අය කරන බද්දක්.. ප්‍රාග්දන ලාබය කියන්නේ අපි Share එකක් 10 ට ගත්ත කියමුකො ඊට පස්සෙ සතියේ අපි ඒක 15 ට විකුනනව. එතකොට අපේ ප්‍රාග්දන ලාබය (Capital gain) රුපියල් 5 මචන්.. CGT එක ගැහුවම වෙන්නේ අපේ ඒ රුපියල් 5 ප්‍රග්දන ලාබයෙන් යම්කිසි කොටසක් රජය අය කරගන්නව.. ගොඩක් වෙලාවට 5% විතර බද්දක් ගහයි.. ඒ කියන්නෙ රුපියල් 0.25 ක් ගන්නව මචන්.. අපිට ලාබයක් තිබුනේ නැත්ත්නම් රජයෙන් TAX එක අය කරන්නේත් නැහැ මචන්.. :nerd::nerd:
    තවත් ප්‍රග්දන ලාබ වලට අයිති වෙන දේවල් ගොඩක් ලන්කාවෙ තියනව මචන්.. වාහනයක්,ගෙයක්,ඉඩමක් අඩුවට අරන් වැඩියට විකුනුවොත් එතනත් ප්‍රාග්දන ලාබ තියනව මචන්..
    මේ වගේ දේවල් වලින් බදු අය කරන එක වැඩිය ලේසි නැහැ මචන්.. ඉතින් ගොඩක් වෙලාවට Share market එකට තමයි මුන් මේ CGT එක ගහන්න හදන්නේ.. :rofl::rofl::rofl:
    ආන්ඩුවට ගොඩක්ම ඕනි වෙලා තියෙන්නේ එක share market 5000 ට විතර ගේන්න මචන්.. එතකොට Market එකේ PER එක 5 ක් විතර වෙයි.. එහෙම උනාම ගොඩක් ලොකු Foreign inflow එකක් වෙනව අනිවාර්යයෙන්ම.. එහෙම
    Foreign inflow එකක් උනාම රජයේ මූල්ය ප්‍රශ්නත් ගොඩක් දුරට විසදෙනව මචන්.. රුපියල අවප්‍රමානය වීමත් අඩු වෙනව මචන්.. :D:D
    දැනටමත්
    Norges Bank fund එක templeton trust fund එක එහෙම CSE එකේ shares එකතු කරන්න පටන් අරන් තියෙන්නේ මචන්.. ඉස්සරහට තවත් invest කරන්න පටන් ගනී මචන්.. දැනටමත් ගොඩක්Shares PER එක 7,8 වගේනේ යන්නේ.. ඉතින් Foreign fund වලින් ඒ shares දිගටම ගන්නව.. :D:D :love:
    ela ela...................cgt eka share markt walata vitharak nemi kiwwe ekane mcn. 5000ta vithara eyi ne? mage targt eka 4800 thama.

    capa khmath bear eke gannawane ... iye jkh foreign un godak sell kara:yes: ow project eka nam karanawa un glennine street eka head office building kadala dammane okata... jkh gema CCS ta ne Land eka aythi:D e hinda awulk na un delay ekak expect karana nisai salli withdraw karanna dune pre reserved unta:yes:... jkh kiyanne 2025 wei kiyla completion and aluth cost estimation ekakuth yai kiynwa :yes:

    ela.................ubath set unu eka hodayi.
    :)
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    uba mawa dannawada mach saradial?:confused:
    :yes::yes:
    ඔව් මචන්..................හැබැයි උඹ හිතන විදිහනම් නෙමී. රූපෙන්වත් නමින්වත් දන්නෙනම් නෑ. උඹේ දැනුම ගැන විතරයි දන්නෙ මචන්.:cool:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :yes::yes:
    ඔව් මචන්..................හැබැයි උඹ හිතන විදිහනම් නෙමී. රූපෙන්වත් නමින්වත් දන්නෙනම් නෑ. උඹේ දැනුම ගැන විතරයි දන්නෙ මචන්.:cool:

    :D mata echma nam mathaka na mach ubawa :dull: awulak na apith ethin danuma gatha apita kalin kattiyagen :D:D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    just kidding bro. ;) Btw thawama fb group eka active da machan?

    not much interest now mach .. lot of guys who started without a proper knowledge just because market went up after the war and the development era had a trouble coping up with the down trend we had in 2012-2013 .. so drop outs didnot come back but few still there:D
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේකෙ hiransilva23 කියන කතාව බලන්නකො.
    http://forum.srilankaequity.com/t49818-up-kara-vikka#305135
    මෙහෙම බ්‍රෝකර්ල ඉන්නව ඕන තරම්. ශෙයා එක ටොප් එකේ තියෙද්දි ගන්න කියන්නෙ අපිට ආදරේට නෙමි. ඒ ඒ අයගෙ කොටස් දීල දාන්න කරන වැඩ.
    අනික බයි කරන්න කිව්වම සෙල් කරල බොරුව දාන අයත් ඉන්නව. ඒකෙන් ඒ අයට එන කොමිස් එක ගැන විතරයි හිතන්නෙ. ඒවත් බලන්න.

    අම්මටහුඩු.. උබල අපේ ෆොරම් එකේ ඉන්නවඩ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ela ela...................cgt eka share markt walata vitharak nemi kiwwe ekane mcn. 5000ta vithara eyi ne? mage targt eka 4800 thama.

    ela.................ubath set unu eka hodayi.
    :)

    5000 ට නම් වැටෙන්නේ නැහැ මචන්.. දැන් ASI තව වැටෙන්න දෙයක් නැහැ මචන්.. ඉතින් ආන්ඩුවෙන් දැන් කොච්චර දෙවල් කලත් 5700 විතර තමයි උපරිම... :nerd::nerd:

    ගොඩක් Buyers ලා ඉන්නව මචන් මේ දවස් ටිකේ.. අපේ සන්ගත් (sangakkara) මේ දවස් ටිකේ ලොකු shares ටිකක් අරගත්ත මචන්.. :lol::lol:

    අපිත් දැන් තියන හැම රුපියලම market එකට දානව මචන්.. down වෙච්ච වෙලේ පුලුවන් තරම් shares ගන්න එක හොදයි.. ආපහු මේ වගේ chance එන්නේ නෑ මචන් :nerd::nerd:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    5000 ට නම් වැටෙන්නේ නැහැ මචන්.. දැන් ASI තව වැටෙන්න දෙයක් නැහැ මචන්.. ඉතින් ආන්ඩුවෙන් දැන් කොච්චර දෙවල් කලත් 5700 විතර තමයි උපරිම... :nerd::nerd:

    ගොඩක් Buyers ලා ඉන්නව මචන් මේ දවස් ටිකේ.. අපේ සන්ගත් (sangakkara) මේ දවස් ටිකේ ලොකු shares ටිකක් අරගත්ත මචන්.. :lol::lol:

    අපිත් දැන් තියන හැම රුපියලම market එකට දානව මචන්.. down වෙච්ච වෙලේ පුලුවන් තරම් shares ගන්න එක හොදයි.. ආපහු මේ වගේ chance එන්නේ නෑ මචන් :nerd::nerd:

    api nam iye dunna banwatuna welawe gathu ewa podi profit thiyan:) comb and jkh dekema mara selling yanne dawasa gane bop eka awul yanawa mehema foreign selling awama:) jkh w23 nam trading wenawa eka eka reasons nisa
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    api nam iye dunna banwatuna welawe gathu ewa podi profit thiyan:) comb and jkh dekema mara selling yanne dawasa gane bop eka awul yanawa mehema foreign selling awama:) jkh w23 nam trading wenawa eka eka reasons nisa

    ඔව් බන්.. ඊයේ 1 M foreign selling ගියා බන් COMB එකෙන්..

    Foreign selling pressure ආවට අපි හිතන තරම් market එක වැටෙන එකක් නෑ වගේ මචන්.. කොච්චර ලොකු selling pressure එකක් ආවත් දැන් buyers ලා ඉන්නව මචන්.. සේරටම වඩා දැන් company වල directors ලා set එක active මචන්.. :):)

    Last edited: