කොටස් වෙළඳපොල................................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    hmm ow poddak risky specially foreign un sell karanne high cap ewa mokada un laga thiyenne ewa aran:) ethin ewa denakota ena signal eka echara hoda na apita unath confidence nathi wenawa:) interest rate poddak up karala exchange rate eka stable karanna balana eka hodai kiyalai godak aya kiyanne:) ape bop eka awul tiyeddi munuth salli tawa adinakota awul:) balamu ethin:)
    mcn interest rate wadi thawa pahalata ey ne? awulak na. mamanam mokuthma sel kale na ban. yatin thawa tikak gaththa.:cool:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කොළඹ කොටස්‌ වෙළෙඳපොළට විදෙස්‌ සමාගම්

    කොළඹ කොටස්‌ වෙළෙඳපොළට විදෙස්‌ සමාගම්

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    විදෙස්‌ සමාගම්ද, කොළඹ කොටස්‌ වෙළෙඳපොළ තුළ ලියාපදිංචි කර ගැනීමට, කොළඹ ව්‍යාපාර වස්‌තු හුවමාරුව කටයුතු කරගෙන යයි. මෙම විදෙස්‌ සමාගම් ලැයිස්‌තුගත කර ගැනීම සඳහා නව ඩොලර් නාමන පුවරුවක්‌ ස්‌ථාපිත කිරීමටද කටයුතු යොදා ඇත.

    මෙම පුවරුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබී ඇති අතර සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අනුමැතියද ඊට ලැබීමටද නියමිතය.

    මෙම කර්තව්‍ය ඉදිරියට ගෙන යැම සඳහා කොළඹ ව්‍යාපාර වස්‌තු හුවමාරුව, මාලදිවයින් කොටස්‌ වෙළෙඳපොළ සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධන අධිකාරිය එක්‌ව මාලදිවයින් සමාගම් සහ ආයෝජකයන්ට, ලාංකීය ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳව දැනුවත් කිරීම සඳහා වන සමුළුවක්‌ පසුගිය මාර්තු 28 සහ 29 දෙදින පවත්වන ලදී. මෙය විදෙස්‌ සමාගම් කොළඹ කොටස්‌ වෙළෙඳපොළ් ලැයිස්‌තු ගත කිරීම දැනුවත් කිරීම සඳහා විදෙස්‌ රටක සමුළුවක්‌ පැවැත්වූ පළමු අවස්‌ථාවද වේ.



    :rolleyes::confused:


     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේ තියෙන තත්වයන් අනුව මාකට් එකේ හැසිරීම ගැන මම දකින විදිය කොළ පාටින් රවුම් කරල දැම්මෙ මචන්. පෝට් සිටි, ණය,cgt ආදිය නිසා එන අප් එක දරාගන්න බැරි මට්ටමකට එන්න ඉඩ වැඩියි. බොහෝ විට අවුරුද්දෙන් පස්සෙ ලොකු ඩව්න් එකක් එයි කියල හිතෙනව.
    දිගටම අප් උනොත්නම් ගොඩ.

    5y.jpg
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔන්න මචන් 0.3% කොටස් ගණුදෙනු බද්දක් ගැහුව මුන්. 2016.04.15 ඉදල ක්‍රියාත්මක වෙන්න. කාල වරෙන්කෝ. උඩ චාට් එකේ විදියටම අවුරුද්දෙන් පස්සෙ සූස් ගායි වගේ. watch and play............................
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔන්න මචන් 0.3% කොටස් ගණුදෙනු බද්දක් ගැහුව මුන්. 2016.04.15 ඉදල ක්‍රියාත්මක වෙන්න. කාල වරෙන්කෝ. උඩ චාට් එකේ විදියටම අවුරුද්දෙන් පස්සෙ සූස් ගායි වගේ. watch and play............................


    CGT එක නොගහ ඕක ගහපු එක හොදයි.. කලිනුත් STL එක තිබුනනේ මචන්..
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    CGT එක නොගහ ඕක ගහපු එක හොදයි.. කලිනුත් STL එක තිබුනනේ මචන්..

    ඔව් ඔව් නැවත පණගන්වනව කියල තමා තිබ්බෙ.දිගටම අප් වෙයිද මචන්? මටනම් sure නෑ මේ යන විදිය.....................:rolleyes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔව් ඔව් නැවත පණගන්වනව කියල තමා තිබ්බෙ.දිගටම අප් වෙයිද මචන්? මටනම් sure නෑ මේ යන විදිය.....................:rolleyes:


    up වෙයි බන්.. මටනම් up උනත් නැතත් අවුලක් නැ බන්.. හරි shares ටික ගත්තම market එකට මොනව උනත් බයක් නැ බන්..

    දැන් ලොකු ලොකු පොරවල් ටිකක් market එක මේ දවස් ටිකේ Run කරන්නේ බන්.. broker firm වල එවුන් ටික පොඩි පොඩි එවුන්ගේ shares ටික කැගහල කැගහල අඩුවට විකුනල දැම්මනේ බන්.. Norges එකෙන් USD 30 million
    ගත්ත බන්.. උන් දැන් දිගටම shares ගන්නව බන්..
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    up වෙයි බන්.. මටනම් up උනත් නැතත් අවුලක් නැ බන්.. හරි shares ටික ගත්තම market එකට මොනව උනත් බයක් නැ බන්..
    දැන් ලොකු ලොකු පොරවල් ටිකක් market එක මේ දවස් ටිකේ Run කරන්නේ බන්.. broker firm වල එවුන් ටික පොඩි පොඩි එවුන්ගේ shares ටික කැගහල කැගහල අඩුවට විකුනල දැම්මනේ බන්.. Norges එකෙන් USD 30 million ගත්ත බන්.. උන් දැන් දිගටම shares ගන්නව බන්..

    එළ එළ................එහෙමනම් තව ටිකක් අරන් දාමු.:)

    Norges? මේක පැහැදිලි නෑ මචන්.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Drohiyage_sinahawa1.jpg


    කපා මුගෙ රුව හොඩල අලයක - තබා බලි තටු මැද සොඳින්
    භාර කරනුය මුගේ ප්‍රාණය - කැඳවමින් පිල්ලිය මහසොහොන්
    සොඳින් ජප කල පැඟිරි කටු බැද - ගනුව ජප කල පස් තෙලින්
    අනිනු හදවත සිදුරු වන්නට - වැනසි හැඳිගැවි යන ලෙසින්
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එළ එළ................එහෙමනම් තව ටිකක් අරන් දාමු.:)[/SIZE]
    Norges? මේක පැහැදිලි නෑ මචන්.

    Norges Bank of Norway..

    me dawas wala un AEL ekai PLC ekai gannawa machan.. ekai AEL and PLC mechchara active... PLC eka 16-19 thiyana hama share ekakma mun gani wage..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එළ එළ................එහෙමනම් තව ටිකක් අරන් දාමු.:)[/SIZE]
    Norges? මේක පැහැදිලි නෑ මචන්.

    රටවල් 78 ක සමාගම් 9000 ක මුන් ආයොජනය කරල තියනව මචන්.. මුන්ගේ අරමුදලේ සම්පුර්න වටිනාකම ඩොලර් බිලියන 856 ක්.. ( USD Billion 856 )

    මුන් දැනට ලන්කාවේ මිලියන 30 යි ආයොජනය කරල තියෙන්නේ.. තව කොච්චර ආයොජනය කරන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැ බන්..
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Norges Bank of Norway..
    me dawas wala un AEL ekai PLC ekai gannawa machan.. ekai AEL and PLC mechchara active... PLC eka 16-19 thiyana hama share ekakma mun gani wage..
    රටවල් 78 ක සමාගම් 9000 ක මුන් ආයොජනය කරල තියනව මචන්.. මුන්ගේ අරමුදලේ සම්පුර්න වටිනාකම ඩොලර් බිලියන 856 ක්.. ( USD Billion 856 ) මුන් දැනට ලන්කාවේ මිලියන 30 යි ආයොජනය කරල තියෙන්නේ.. තව කොච්චර ආයොජනය කරන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැ බන්..

    :shocked::shocked::shocked::):cool:..................tfs mcn.ela.................:)
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    me dawas wala ganna hoda shares tikak kiyanna puluwanda machanla? rs. 50000 kata wage ganna short term.

    short term ganna eka hodayi wage. matath markt eka sure na ban. ganna hoda shares thamayi awla. casino wagene gahanne. acme touch karla balpn mcn. thama 6.80 wage mathaka. :cool:

    dividnt dena hoda shares tikak balala aran dapan mcn. mama asiy eka aran damma.:)