කොටස් වෙළඳපොල................................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    6592.45

    cse.jpg
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කෑප්ටන් Jack Sparrow;20115577 said:
    na bn, uba kiyala tibba widihata mama podi ganak invest karala tiyena nisa mama profit ganne dividends walin nemei bn. Ekai ��
    podi ganen hari hoda div dena shares tika tika hari aran dammoth hoda nadda? ubata trade karannath balance ekak thiyagena. etharam wayasa nathnam ubata anagathedi hoda profit ekak.
    mama aran danne lamayi loku unu kaleka untath wadak weyi kiyala hithena ewa. long time thamayi. habeyi unuth goda. company eka touch eke thiyagaththanam athine mcn. ube kamaththak. :yes:
     
    podi ganen hari hoda div dena shares tika tika hari aran dammoth hoda nadda? ubata trade karannath balance ekak thiyagena. etharam wayasa nathnam ubata anagathedi hoda profit ekak.
    mama aran danne lamayi loku unu kaleka untath wadak weyi kiyala hithena ewa. long time thamayi. habeyi unuth goda. company eka touch eke thiyagaththanam athine mcn. ube kamaththak. :yes:

    ube kathawa atta macn. Eth poddak play karanna one kiyala hithuna macn. Laba ho padu, mehema tika kqlayak karanawa. Thawa me gana igena ganna dewal godai.
    mona wage companies walada macn uba invest karanne? (akamattak natnan kiyanna)
    I prefer hotel industry ☺
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කෑප්ටන් Jack Sparrow;20115660 said:
    ube kathawa atta macn. Eth poddak play karanna one kiyala hithuna macn. Laba ho padu, mehema tika kqlayak karanawa. Thawa me gana igena ganna dewal godai.
    mona wage companies walada macn uba invest karanne? (akamattak natnan kiyanna)
    I prefer hotel industry ☺

    ayio mcn mama comnt ekak damma. aran damme asiy eken. price eka adu nisa. alum ekath aran damma. rata yana atha balala issarahata yanna ona ithin.
     
    ayio mcn mama comnt ekak damma. aran damme asiy eken. price eka adu nisa. alum ekath aran damma. rata yana atha balala issarahata yanna ona ithin.

    ඔව් මචන්, රටේ දැන් තියෙන විදිහට කිසිම දෙයක් ගැන හිතන්න අමාරුයි, කිසිම දෙයක් මාස 6ක් වත් ස්ටෙඩ් නැහැ නේ.....:oo:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)


    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...

    මේ රට විනාස කරන්න MY3 පබයට චන්දෙ දුන්න උන් හැදිගෑවියන්...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අර rocat90 කියන එකාව කවුරු හරි දැක්කද? ඌ තාම රනිල්ගේ ටොපිය සූප්පු කර කර නළුවාගේ මොලය ගැන වර්ණනා කර කර thread දානවා ඇති... ඌ පුල පුලා බලන් හිටියේ උගේ ආර්ථික විශේශ්ග්‍යයා ඇවිත් මේ රට සුකිත මුදිත කරනකන්... දැන් උට සුකිත වෙලා ඇති...




    බැඳුම්කර ගනුදෙනුවේ අක්‍රමිකතාවක්‌ තිබෙනවා
    විගණකාධිපති වාර්තාවෙන් හෙළි වෙතැයි
    කෝප් සාමාජිකයෙක්‌ කියයි


    අජිත් අලහකෝන්

    මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවේදී කිසියම් අක්‍රමිකතාවක්‌ සිදුව ඇති බවට විගණකාධිති එච්. එම්. ගාමිණි විඡේසිංහ මහතා ඊයේ (29 දා) පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) වෙත ඉදිරිපත් කළ පරීක්‌ෂණ වාර්තාවෙන් හෙළිවන බව එම කමිටුවේ සාමාජිකයෙක්‌ "දිවයින"ට ප්‍රකාශ කළේය.

    කෙසේ වෙතත් විගණකාධිපතිවරයාගේ පරීක්‌ෂණ වාර්තාවේ සඳහන් නිර්දේශ හා මතය මාධ්‍ය වෙත හෙළි නොකිරීමට කෝප් කමිටුවේ සියලු සාමාජිකයන් ඊයේ පැවති රැස්‌වීම අවසානයේදී තීරණයක්‌ ගත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

    සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පස්‌වරු 2.00 ට විශේෂ කෝප් කමිටු රැස්‌වීමක්‌ පැවැත්විණි. මෙම රැස්‌වීම හමුවට විගණකාධිපතිවරයාද කැඳවා තිබිණි.

    මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සිදුකළ පරීක්‌ෂණයේ වාර්තාව පිටු 1251 කින් සමන්විත බවද ඔහු එකී වාර්තාව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාට භාරදුන් බවද ඉහත සාමාජිකයා ප්‍රකාශ කළේය.

    ඊට අමතරව විගණකාධිපතිවරයා විසින් බැඳුම්කර ගනුදෙනුවට අදාළව සිදුකළ පරීක්‌ෂණයේ සංක්‍ෂිප්ත වාර්තාවක්‌ සියලු ලේඛන සමඟ කෝප් සාමාජිකයන් අතට පත් කළ බවද හෙතෙම කීවේය.

    මෙම සංක්‍ෂිප්ත වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා කෝප් සාමාජිකයන් විසින් දින කිහිපයක්‌ ඉල්ලා සිට ඇත. ඒ අනුව යළි ජුලි 05 වැනිදා කෝප් කමිටුව රැස්‌ව විගණකාධිපතිවරයාගේ පරීක්‌ෂණ වාර්තාව පිළිබඳ නිගමනයකට පැමිණීමට නියමිතය.

    බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා මීට පෙර පරීක්‌ෂණයක්‌ සිදුකිරීමට මහ බැංකුව වෙත ගිය විට ඊට අදාළ ලිපිගොනු ලබාදීම මහබැංකු නිලධාරීන් විසින් ප්‍රතික්‌ෂේප කර තිබිණි.

    ඒ බව විගණකාධිපතිවරයා විසින් කෝප් කමිටුවට දැනුම් දීමෙන් පසුව බැඳුම්කර සිද්ධියට අදාළ සියලු ලිපිගොනු විගණකාධිපතිවරයාට ලබා දියයුතු බවට කෝප් සභාපතිවරයා නියෝගයක්‌ කළේය.

    ඒ අනුව මහ බැංකුව විසින් ලබාදුන් ලිපි ලේඛන සලකා බලා විශේෂ වාර්තාවක්‌ සකස්‌ කර කෝප් කමිටුවට ලබාදීමට විගණකාධිපතිවරයා පියවර ගත්තේaය.

    විගණකාධිපතිවරයා ඊයේ කෝප් කමිටුව හමුවට පැමිණ භාර දුන්නේ මෙම වාර්තාවය. ඊයේ පස්‌වරු 2.00 ට රැස්‌වුණ කෝප් කමිටු රැස්‌වීම පස්‌වරු 3.30 පමණ වන තුරු පැවැතිණි.