කොටස් වෙළඳපොළ පිළිබඳ අහන්න?

weba

Member
Sep 21, 2015
19
0
0
CSE එක ගැනත්, ඔය මාර්කට් එක ගැනත් දන්නෙ නැති අලුතින් එක කෙනෙක් ඉස්සරලම කීයකින්ද පටන් ගන්න ඕනි.

මොනවද රෙකමන්ඩ් කරන කම්පනි?

රුපියල් 1000 න් උනත් පුලුවන්. ඊට වඩා දාන්න.
JKH.N-174
AAIC-18
 

Simple Man

Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    1. shares buy karala winadi ganakata passe aye sell karala profit ganna puluwanda? (Forex walanam ehema puluwan)

    2. online trading pahasukam dena brokersla kawda?

    3. margin trading karanna dena brokersla kawda? 1:100 wage leverage denawada?

    anybody knows answers? :dull: