CSE එක ගැනත්, ඔය මාර්කට් එක ගැනත් දන්නෙ නැති අලුතින් එක කෙනෙක් ඉස්සරලම කීයකින්ද පටන් ගන්න ඕනි. මොනවද රෙකමන්ඩ් කරන කම්පනි? රුපියල් 1000 න් උනත් පුලුවන්. ඊට වඩා දාන්න. JKH.N-174 AAIC-18