එල පොස්ට් එකක්. කෝ මචං තුන?








උඹ ඔය මොන තුන ගැනද අහන්නේ,,,,, හරිහටම කියපන් ,,,![]()






:co ol:





අපි ටිකක් කම්මැලි මිනිස්සුනේ ,,,මම කිව්වේ හැමෝම නෙමෙයි .බහුතරයක් කැමති නැද්ද අර කිව්වා වගේ ඉගෙන ගන්න වැඩේ සහ විශ්ලේෂණ වැඩේ හරියටම කරන තැනකට මේක පන්ගරාත්තු කොරල සියලුම සේවා ලබාගන්න.කොටින්ම පුද්ගලික සහයකයෙක් වගේ ලිනේ එකක්.
එක ඊළඟ ඉන්කුවෙන් බලාපොරොත්තු වන්න.:co ol:
![]()