කොටස් වෙළඳ පොළ

arosha1991

Member
Oct 3, 2013
60
2
0
කොටස් වෙළඳ පොළ

මේ දවස් වල කොටස් වලද පොළ උද යනවලු නේද?
2011-2012 කලේ මට ලක්ෂ 10ක් දාල ඉතු උනේ 125000 විතරය් . ashaphilipps අද්විසොර් කෙනෙක් තමි මට ඒ උදව්ව කලේ , උන් ණයට shares අරන් අඩු වෙනකොට පාඩුවට විකුනනවා . අන්තිමට අපි විනාස වෙලා දන්නෙම නෙහෙ .
පුලුවන්නම් මේ කලේ හොද උපදෙස් ගන්න නියිජිත ආයතන ගෙන දෙනුවත් කරන්න . ගොඩක් නියිජිතයෝ ගන්න කියන්නේ එක දිගටම වෙඩි වෙන කොටස් රුපියල් 25 කොටසක් 35 ක් 45ක් වෙනකන් උනාට කිසි අදහසක් නෙහෙ .එත් 45 දි උන් කියනවා මේක 75ත ම යනවා බය නෙතුව ගන්න කියල එත් ගත්ත ගමන් එක පල්ලම් බහිනවා .අන්ත්මට රුපුලාල් 2 ක් 3ක් විතර උන කොටස් පවා තිබ්බ .
මේ ෆිඑල්ඩ් එකේ ඉන්න ය ඉන්නවනම් මාසයක් 2ක් 3ක් වගේ අරන් දාල තියන් ඉඳල ලාභ ගන්න පුළුවන් කොටස් පිලිබඳ දිනපතා දෙනුවත් කිරීමක් කරන්න .
 

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    Share market eka gena danna aya gena mama ahanne. Technical analysis walin CSE eke profit ganna puluwanda? meka yanne loku loku dials manipulate karala gahana games neda? ethakota technical analysis igena gena unath wede goda daganna puluwanda?
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මට හිතෙන විදිහට නම් උබ දැන් ගත්තොත් 2011 දී උබට වෙච්ච දේම වෙයි.:frown:
    කලින් ගත්ත ඒවා තියෙනවනම් දැන් දෙන්න බලන්න. :yes:
    මාකට් එක බැහැපු වෙලාවක ආයෙම ඉන්වෙස්ට් කරපන්. :dull: