කොටස් වෙළෙඳපොල යළි කඩා වැටේ

Jul 20, 2018
210
31
0
කොටස් වෙළෙඳපොල යළි කඩා වැටේ

Nov
08
කොටස් වෙළෙඳපොල යළි කඩා වැටේ

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (07) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 74.88 ක පසුබැස්මක් වාර්තා කළේය. මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 1.24% ක පහළ යාමකි. මේ අනුව
දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 5,987.21 ක් ලෙසිනි. මේ අනුව යළිත් වරක් ඒකක හය දහසෙන් මෙපිටට සියලු කොටස් මිල දර්ශකය ඊයේ දින පැමිණ තිබේ.

මේ අතර ඊයේ දිනයේ දී රුපියල් බිලියන 1.31 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබේ.

ඊයේ දින ගනුදෙනු වූ සමාගම් කොටස්වලින් සමාගම් 25 ක් සියලු කොටස් මිල දර්ශකය සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දුන් නමුත් සමාගම් 113 ක දායකත්වය පැවතියේ සෘණාත්මක මට්ටමකය.

මිල දර්ශක හැසිරීම සඳහා ඉහළ සංවේදිතාවයක් දක්වනු ලබන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, හේමාස් හෝල්ඩිංග්ස්, ඩිස්ටිලරීස් හා ඩයලොග් යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම ඊයේ දින සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට වැඩි දායකත්වයක් ලබා දී ඇත.
 
shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    යලි වැටේ කියල කියන්න ඕනි නැ බන්.. සුපුරුදු පරිදි මිල දර්ශකේ පහල ගියා කිවුවනම් හරි.. 2016 ඉදන් තාමත් වැටෙනව.. මාසෙන් මාසෙ පහලට යන එක විතරයි වෙන්නෙ.. :nerd:
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    යලි වැටේ කියල කියන්න ඕනි නැ බන්.. සුපුරුදු පරිදි මිල දර්ශකේ පහල ගියා කිවුවනම් හරි.. 2016 ඉදන් තාමත් වැටෙනව.. මාසෙන් මාසෙ පහලට යන එක විතරයි වෙන්නෙ.. :nerd:

    නැහැ නේ බං! මහින්ද මහත්තයා ජනාදිපති උන ගමන් වර්ධනයක් උනා කියලා කිව්වේ! :(:growl::no:
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මහින්දට බහුතරේ නැ කියල රාවයක් යන හින්ද..දෙශපාලනේ අස්තාවරයි..එකයි කඩා වැටෙන්ඩ හේතුව..
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    මහින්දට බහුතරේ නැ කියල රාවයක් යන හින්ද..දෙශපාලනේ අස්තාවරයි..එකයි කඩා වැටෙන්ඩ හේතුව..

    JKH eke loku transaction wuna pahugiya 2-3 days wala, ethakota mulu market ekam nagga, dan ayeth bahinawa.
     
    Oct 17, 2018
    264
    28
    0
    avatar513796_2.gif
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නැහැ නේ බං! මහින්ද මහත්තයා ජනාදිපති උන ගමන් වර්ධනයක් උනා කියලා කිව්වේ! :(:growl::no:

    තාම හරියට අගමැති කෙනෙක් නෑනෙ බන්.. දේශපාලන තත්වය ස්ථාවර වෙනකන් market එකට මොනව වෙයිද කියන්න බැ බන්..