කොටස් වෙළෙඳපොළේ දැවැන්ත කඩාවැටීමක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,604
    16,474
    113
    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (02) දිනයේ දී දැවැන්ත කඩා වැටීමකට ලක්විය.එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 338.10 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 151.39 කින් පහළ යන ලදී. එය පිළිවෙලින් 2.62% ක හා 3.48% ක පරිහානියකි.

    CSE-02.02.2022.jpg

    ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,584.02 ක් හා S&P SL20 දර්ශකය ඒකක 4,193.03 ක් ලෙසින් සටහන්ව තිබුණි. මෙය 20200 වසරේ මෙතෙක් වාර්තා වී තිබෙන පහළම මිල දර්ශක අගයයන් වේ.

    රු. බිලියන 8.92 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය.ලැයිස්තුගත සමාගම් අතුරින් විශාලතම සමාගම් දෙක වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සහ LOLC හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල ගණන් අද දිනයේ දී විශාල වශයෙන් පහළ යාම, සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට දැඩි ලෙස හේතු විය.

    ASPI-02.02.2022.jpg

    Ada derana
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,195
    54,969
    113
    Colombo

    ඕව ජෙප්පන්ගෙ වැඩ :angry:
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    MSL kiyana company eke price eka wadi wenawa shares waa hoo gala..120 ta thibuna shares dan 400 panala..next expo wewida danne na eka..ekath shipping company ekak