කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්

topkollek

Well-known member
  • May 22, 2014
    35,149
    1
    47,204
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (25) දිනයේ කැපීපෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.
    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59ක් හෙවත් 2.87%ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කර ඇත.
    මීට අමතරව S&P SL20 දර්ශකය ඒකක 148.54 කින් අද දිනය තුළ ඉහළ ගිය අතර එය පූර්ව දිනයට සාපේක්ෂව 4.59% ක දැවැන්ත වර්ධනයකි.
    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,659.71 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 3,383.76 ක් ලෙසත් සටහන් වී තිබේ.
    මේ අතර දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 3.96ක් වශයෙනි.
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,089
    1,115
    113
    Ada 11650 level pannala neda..
    Turnover nearly 4 000 000 000 lu.🤩
    Hotel sector, manufacturing, packaging,banks walata foreign demand awilla ayeth.
    EXPO walin labunu cash tika ethuru dawas tikey invest weyi.
    Expo salli minissu tiyan unna dan aye invest karanna yanne. Index eka historical vidihata up wei ehema unot
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    4,953
    12,759
    113
    My investment advisor, whom I do not trust, asked me to invest in HNB and COMB.
    Ow neda
    Credit rating organisation walin positive comment aawa🤩

    advisor කියන ඒවා නම් සත පහකට විශ්වාස කරන්න එපා හොද ෆිට් එකක් නම් ඇරෙන්න. Anyway, bank sector එකේ නම් up වෙන්න පුළුවන් , moody's ල credit rating up කරන news එකක් ඇහුනා.
     
    • Love
    Reactions: topkollek