මචන්ලා මම shares ටිකක් ගන්න හදන්නේ. උබලා දන්න හොද broker ලා ඉන්නවාද?
මට CDS account 1 ක් හදාගන්නත් ඕනේ


මට CDS account 1 ක් හදාගන්නත් ඕනේ






යෙස්....
PM කරපන්.....![]()


oyata laga branch ekak thiyana broker company ekak thoraganna. lesii


lol.
hamoma eka wage thamioyata laga branch ekak thiyana broker company ekak thoraganna. lesii
4n eken okkoma puluwan![]()



මගේ යාලුවෙක් ඉන්නවා.....
ඌගේ නම්බර් එක දෙන්නම්.....
මමත් PC House අරං තියෙන්නේ...![]()

