මෙහෙම සීන් එකක් මම අහලා තියනවා නුවර පලතේ, දැලි රැවුල කපනවා කියලා. මේ ඒකද දන්නේ නැ..
මේ එහෙම සීන් එකක් තමා මචන්, ඉස්සෙල්ලාම රැවුල කපන දවස කොල්ලගේ..ade ow bun ara kannadiyakut tiyala tiyenne ....


me ape JesonRulez neda ban??







මොනාද සිංහලුනේ මේ රටේ දැන් සිද්ධ වෙන්නෙ![]()
![]()


ළඟදිම Zombie Apocalypse එකකුත් එනවලු.මන්න කෙටියක් වත් සූජානන් කොරගෙන හිටු.තොපිලට තුවක්කුවක්වත් ගන්න ඇහැක් එකක්යැ කුකුලෝහ්![]()
