කොටහළු මගුල ......

nandana2014

Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මේ සින් එක මොකද්ද?
    දන්න කවුරුත් ඉන්නවද?
    කොල්ලෙක්ගේ කොටහළුවක් දැක්කමය්.
    12072565_1089259521097225_2500390458559231702_n.jpg
    12072565_1089259521097225_2500390458559231702_n.jpg

     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    අප්පට උඩු...මේ කිනම් පයන්නක්ද...
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පිරිමි ලමයිනුත් වැඩිවිය එනවා ගැනු අය වගේ. ඒත් මේ චාරිත්‍ර නම් ඇහුවමයි..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෙහෙම සීන් එකක් මම අහලා තියනවා නුවර පලතේ, දැලි රැවුල කපනවා කියලා. මේ ඒකද දන්නේ නැ..
     

    blue_in_rio

    Well-known member
  • මොනාද සිංහලුනේ මේ රටේ දැන් සිද්ධ වෙන්නෙ :shocked: :shocked:

    ළඟදිම Zombie Apocalypse එකකුත් එනවලු.මන්න කෙටියක් වත් සූජානන් කොරගෙන හිටු.තොපිලට තුවක්කුවක්වත් ගන්න ඇහැක් එකක්යැ කුකුලෝහ් :(:(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ළඟදිම Zombie Apocalypse එකකුත් එනවලු.මන්න කෙටියක් වත් සූජානන් කොරගෙන හිටු.තොපිලට තුවක්කුවක්වත් ගන්න ඇහැක් එකක්යැ කුකුලෝහ් :(:(

    මන්න නං දෙකක් තියෙනව :yes: :yes:
     
    • Like
    Reactions: djmahendra