ඉතින් බන් උබ ඔහොම කියල ගන්නේ චූන් එකක් නෙවෙයිද ..
කොළඹ පාතාලේ ගැන දන්න ඕන එකෙක් දන්නාව මීට කලින් සිංහල උන් මුස්ලිම් උන්ව මරලත් තියෙනව් මුස්ලිම් උන් සිංහල උන්ව මරලත් තියෙනවා .. ඒ සේරම පාතාල ගැටුම් විතර්යි .. ඒවාට ජාතිවාදී මුහුණුවරක් දීල දේශාපාලන වාසි ගන්න යම් කෙනෙක් බලන් ඉන්නවද , දැන් උබත් කරන්නේ ඒකනේ !
පුතේ යමක් කියන කොට හොද සිහිබුද්දියෙන් කියවන්න .අහන දකින දේත් එහෙමයි .මන් කියල තියෙනවද දැන් මේක සිංහල මුස්ලිම් කෙස් එකක් කියල ?
මන් කිව්වේ රටේ මිද්යා එකයි දෙෂ්පලකයෝයි මේ සිද්දියට සලකන අකාරය සිංහලුන්ට එකකුත් මිස්ලිම් උන්ට වෙනමත් කියන් එක .
මේ කෝලාහලය ඇති කලේ අගමති තුමා තමයි රජයේ අනුග්රහය මේකට තියෙනවා .ජාතින් වලට වෙන වෙනම නීති ක්රියාත්මක වෙනකොට කොහොමත් ජාතිවාදී ප්රශ්න එනවා .
ඔයා කොටි ගහන කාලේ පොඩි ඇති .එත් කොටිකෙස් එක පටන්ගත්තේත් මේ වගේම ආණ්ඩුවේ අනුග්රහයෙන් ඇතිකළ කෝලහාල නිසා .
