කොටහේන වෙඩි තැබීමකින්

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කොටහේන වෙඩි තැබීමකින්

    කොටහේන වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට. දෙදෙනෙක් මහ රෝහලේ.
    Soures - hiru news alret
    5109209281856716102gun-shooting_L.jpg
     
    Last edited:
    • Like
    Reactions: atrz

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Koi walada ? Ahama nahane aranchi una

    One person died while another two were wounded following a shooting incident at Kotahena in Colombo.

    The Colombo National Hospital confirmed that three persons were admitted to the hospital with gunshot wounds and that one of them was in critical condition.

    However, the individual in critical condition, a 28-year-old youth, has succumbed to injuries while receiving treatment.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මැරිච්ච උන්ගේ වෙඩි තියපු උන්ගේ ආගම් ජාති මොනාද ? පාතලද නැද්ද අදාළ නෑ අරක තමා වැදගත් !

    ඔව් වෙදිතිබ්බේ මුස්ලිම් නම් මේක පාතාල ප්‍රශ්නයක් .බැරිවෙලාවත් සිංහල නම් ...:angry::angry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මරුසිරා;22949504 said:
    ඔව් වෙදිතිබ්බේ මුස්ලිම් නම් මේක පාතාල ප්‍රශ්නයක් .බැරිවෙලාවත් සිංහල නම් ...:angry::angry:

    උබ හිතන්නේ සිංහල පාතාලේ නෑ කියලද ? :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මරුසිරා;22949504 said:
    ඔව් වෙදිතිබ්බේ මුස්ලිම් නම් මේක පාතාල ප්‍රශ්නයක් .බැරිවෙලාවත් සිංහල නම් ...:angry::angry:

    for muslim extremists true. for sinhala extremists it's the other way round.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ හිතන්නේ සිංහල පාතාලේ නෑ කියලද ? :rolleyes:

    පාතාල හෝ නොවේවා සිංහල නම් මේක ජාතිවාදී ප්‍රශ්නයක් .අහිංසක මුස්ලිම් උතුමන් සිංහල බෞද්ද ජත්වාදීන් විසින් මිලේච්ච ලෙස කරන ලද ඝාතනයක් :rolleyes:

    ඔන්න් ඔව්ව තමයි ට්ව පත්තර මිස්දියා සහ අලුගුතේරු දේශපාලකයින්ගේ හෙඩ ලයින්ස් :baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මරුසිරා;22949576 said:
    පාතාල හෝ නොවේවා සිංහල නම් මේක ජාතිවාදී ප්‍රශ්නයක් .අහිංසක මුස්ලිම් උතුමන් සිංහල බෞද්ද ජත්වාදීන් විසින් මිලේච්ච ලෙස කරන ලද ඝාතනයක් :rolleyes:

    ඔන්න් ඔව්ව තමයි ට්ව පත්තර මිස්දියා සහ අලුගුතේරු දේශපාලකයින්ගේ හෙඩ ලයින්ස් :baffled:

    ඉතින් බන් උබ ඔහොම කියල ගන්නේ චූන් එකක් නෙවෙයිද ..
    කොළඹ පාතාලේ ගැන දන්න ඕන එකෙක් දන්නාව මීට කලින් සිංහල උන් මුස්ලිම් උන්ව මරලත් තියෙනව් මුස්ලිම් උන් සිංහල උන්ව මරලත් තියෙනවා .. ඒ සේරම පාතාල ගැටුම් විතර්යි .. ඒවාට ජාතිවාදී මුහුණුවරක් දීල දේශාපාලන වාසි ගන්න යම් කෙනෙක් බලන් ඉන්නවද , දැන් උබත් කරන්නේ ඒකනේ !
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,406
    1,674
    113
    Rate me thiyena prshana asse thamange taraha pirimahagnna ewunuth innwa. Ehma case ekakda dnne ne.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉතින් බන් උබ ඔහොම කියල ගන්නේ චූන් එකක් නෙවෙයිද ..
    කොළඹ පාතාලේ ගැන දන්න ඕන එකෙක් දන්නාව මීට කලින් සිංහල උන් මුස්ලිම් උන්ව මරලත් තියෙනව් මුස්ලිම් උන් සිංහල උන්ව මරලත් තියෙනවා .. ඒ සේරම පාතාල ගැටුම් විතර්යි .. ඒවාට ජාතිවාදී මුහුණුවරක් දීල දේශාපාලන වාසි ගන්න යම් කෙනෙක් බලන් ඉන්නවද , දැන් උබත් කරන්නේ ඒකනේ !

    ජාතිවාදී කතා නම් අදාළ නා තමා
    එත් එක් එක් ජාතියට පාතාල එවුන් බිහිවුනේ එක ජාතියකට අයත් පාතාල සෙට් එකක් අනිත් ජාතින් වැල එවුනුත් පාලනය කරන්න ගිය හින්ද
    දෙමල සිංහල මුස්ලිම්
    ඉන්න ජන ප්‍රතිශතය අනුව ගානට පාතාල එවුන් අඩු වැඩි වෙලා ඉන්නේ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉතින් බන් උබ ඔහොම කියල ගන්නේ චූන් එකක් නෙවෙයිද ..
    කොළඹ පාතාලේ ගැන දන්න ඕන එකෙක් දන්නාව මීට කලින් සිංහල උන් මුස්ලිම් උන්ව මරලත් තියෙනව් මුස්ලිම් උන් සිංහල උන්ව මරලත් තියෙනවා .. ඒ සේරම පාතාල ගැටුම් විතර්යි .. ඒවාට ජාතිවාදී මුහුණුවරක් දීල දේශාපාලන වාසි ගන්න යම් කෙනෙක් බලන් ඉන්නවද , දැන් උබත් කරන්නේ ඒකනේ !

    පුතේ යමක් කියන කොට හොද සිහිබුද්දියෙන් කියවන්න .අහන දකින දේත් එහෙමයි .මන් කියල තියෙනවද දැන් මේක සිංහල මුස්ලිම් කෙස් එකක් කියල ?

    මන් කිව්වේ රටේ මිද්යා එකයි දෙෂ්පලකයෝයි මේ සිද්දියට සලකන අකාරය සිංහලුන්ට එකකුත් මිස්ලිම් උන්ට වෙනමත් කියන් එක .:baffled:

    මේ කෝලාහලය ඇති කලේ අගමති තුමා තමයි රජයේ අනුග්‍රහය මේකට තියෙනවා .ජාතින් වලට වෙන වෙනම නීති ක්‍රියාත්මක වෙනකොට කොහොමත් ජාතිවාදී ප්‍රශ්න එනවා .

    ඔයා කොටි ගහන කාලේ පොඩි ඇති .එත් කොටිකෙස් එක පටන්ගත්තේත් මේ වගේම ආණ්ඩුවේ අනුග්‍රහයෙන් ඇතිකළ කෝලහාල නිසා .:cool: