නැකැත් රාල;17184020 said:පොඩි කාලේ කොට්ටන් තලන්න ගිහින් අනන්තවත් ඇඟිල්ල තලාගෙන තියනවා..කොට්ටන් කන්න ආසාවක් ආව බන් උඹේ පෝස්ට් එක දැකලා..
4+
මේක නම් ඇත්ත....

මගෙන් ඔන්න 6

නැකැත් රාල;17184020 said:පොඩි කාලේ කොට්ටන් තලන්න ගිහින් අනන්තවත් ඇඟිල්ල තලාගෙන තියනවා..කොට්ටන් කන්න ආසාවක් ආව බන් උඹේ පෝස්ට් එක දැකලා..
4+

මගෙන් ඔන්න 6

මරුසිරා;17185683 said:ඔය ගහ මල වදයක් බන් .කොළ හැලෙනකොට ටොන් ගණන් වත්ත විනාසයි .කොට්ටන් වැටෙන කොට වැටෙන්නේ තොග පිටින්![]()
අනික ඔය ගහ නිසා දිය උල්පත් හිදෙනවා කියල අහල තියෙනවා .අපේ වත්තේ ගස් 4 තිබිල කපල දැම්ම![]()

ඔව් රැට වවුලක්ගේ සද්දේ ..දිමියෝ බෝව් උනාම ලොවෙත් නැවව්ලො එන්නෙ නැද්ද?![]()
දිමි ගොටු![]()

1kg 1000/- ganna koheda tiyenne