කොට්ටව අවට

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කොට්ටාව අවටකැරට් බෝංචි රාබු වගේ එවගෙ ඇට ගන්න තැනක් තියේද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,482
    113
    palawatta pala thawanata enna. Polwatta pare tiyenne. Ona bijayak tiye

    බීජ නම් දන්නෙ නෑ ඔතන පැල වල කොලටිය නම් මෙලෝ වැඩක් නෑ..අපි දහදාහක පැල අරන්‍ අාව දැන් තියෙන්නෙ පැල 5ක් 6ක් වගේ..පොහොර වතුර දාලත් කිසිම හේතුවක් නැතුව මැරුණා.ගිහින් කිව්වහම අැහෙන්නෙ නෑ වගේ ඉන්නව..දියතෙන් ගෙනාපු පැල ඵකක්වත් අද වෙනකන් මැරිල නෑ..ඒ ගෙනාපු පලතුරු ගස් වල ගෙඩිත් හැදිලා..කොලටි බඩු ගන්නවනම් දියතේ තමා.අනික ඕනනම් ඩිලිවරිත් කරනව.ගාණ නම් ටිකක් වැඩියි ඒ වුනාට බඩු හොඳයි.
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON

    eka nam mama danne na bro. Thanks for Info.
     
    • Like
    Reactions: Bitter Truth

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මහල්වරාව හන්දියට පොඩ්ඩක් මෙහා තියෙනවා එකක්.... නැත්තම් හෝමාගම කෘශි කර්මාන්ත් එකක්ද කොහෙදත් තියෙනවා.... :yes: :yes:
     
    • Like
    Reactions: kinkon

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මහල්වරාව හන්දියට පොඩ්ඩක් මෙහා තියෙනවා එකක්.... නැත්තම් හෝමාගම කෘශි කර්මාන්ත් එකක්ද කොහෙදත් තියෙනවා.... :yes: :yes:
    ඒ කොතන ද බං
    මං දැකල ම නෑ.
    ෆැබ් එක හරියෙ ද?
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    මහල්වරාව හන්දියට පොඩ්ඩක් මෙහා තියෙනවා එකක්.... නැත්තම් හෝමාගම කෘශි කර්මාන්ත් එකක්ද කොහෙදත් තියෙනවා.... :yes: :yes:
    meka den thiyenne, pannipitiye kandu 2 medde, kottawe indala yanakota dakunu pette
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    කොට්ටාව අවටකැරට් බෝංචි රාබු වගේ එවගෙ ඇට ගන්න තැනක් තියේද?
    ඇයි බන් අර මහජනබැංකුව ගාව 174 පරණ පාරේ තියෙන්නේ සතොස ඉස්සරහා මෑන් ගාව ඔනි ඇටියක් තියේ
     
    • Love
    Reactions: timetraveler1921

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පොහොර කඩවල බලන්න .පොෂ් තැනක් හොයනවනම් මාකුබුර glomark එකේ තියෙනවා ඇට ජාති විකුනන්න ඕව තියෙනවද දන්නේ නැ ගිහින් බලන්න