Kottawe people’s bank ekata poddak eha 174 pare agri business ekak thibbaකොට්ටාව අවටකැරට් බෝංචි රාබු වගේ එවගෙ ඇට ගන්න තැනක් තියේද?
palawatta pala thawanata enna. Polwatta pare tiyenne. Ona bijayak tiye
eka nam mama danne na bro. Thanks for Info.බීජ නම් දන්නෙ නෑ ඔතන පැල වල කොලටිය නම් මෙලෝ වැඩක් නෑ..අපි දහදාහක පැල අරන් අාව දැන් තියෙන්නෙ පැල 5ක් 6ක් වගේ..පොහොර වතුර දාලත් කිසිම හේතුවක් නැතුව මැරුණා.ගිහින් කිව්වහම අැහෙන්නෙ නෑ වගේ ඉන්නව..දියතෙන් ගෙනාපු පැල ඵකක්වත් අද වෙනකන් මැරිල නෑ..ඒ ගෙනාපු පලතුරු ගස් වල ගෙඩිත් හැදිලා..කොලටි බඩු ගන්නවනම් දියතේ තමා.අනික ඕනනම් ඩිලිවරිත් කරනව.ගාණ නම් ටිකක් වැඩියි ඒ වුනාට බඩු හොඳයි.
ඒ කොතන ද බංමහල්වරාව හන්දියට පොඩ්ඩක් මෙහා තියෙනවා එකක්.... නැත්තම් හෝමාගම කෘශි කර්මාන්ත් එකක්ද කොහෙදත් තියෙනවා....![]()
![]()
නෑ බන්... මට මතක හැටියට මහල්වරාවයි පන්නිපිටිය ධර්මපාලෙයි මැද වගේ...ඒ කොතන ද බං
මං දැකල ම නෑ.
ෆැබ් එක හරියෙ ද?
පලතුරු කඩේකුයි එළවළු කඩේකුයි නම් තියෙනවා.නෑ බන්... මට මතක හැටියට මහල්වරාවයි පන්නිපිටිය ධර්මපාලෙයි මැද වගේ...![]()
meka den thiyenne, pannipitiye kandu 2 medde, kottawe indala yanakota dakunu petteමහල්වරාව හන්දියට පොඩ්ඩක් මෙහා තියෙනවා එකක්.... නැත්තම් හෝමාගම කෘශි කර්මාන්ත් එකක්ද කොහෙදත් තියෙනවා....![]()
![]()
ඇයි බන් අර මහජනබැංකුව ගාව 174 පරණ පාරේ තියෙන්නේ සතොස ඉස්සරහා මෑන් ගාව ඔනි ඇටියක් තියේකොට්ටාව අවටකැරට් බෝංචි රාබු වගේ එවගෙ ඇට ගන්න තැනක් තියේද?
මොන කදු දෙක ද බං?meka den thiyenne, pannipitiye kandu 2 medde, kottawe indala yanakota dakunu pette
කඳු දැන් flat කරල.මොන කදු දෙක ද බං?
ඒ හරියෙ තියෙන මොනවා හරි කඩේක නමක් කියපන්
පන්නිපිටිය පහු වෙලා