කොට්ටාවෙන් තොවිලෙකට කුකුලෙක් ඕනේ

  • Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa
    කොට්ටාවෙන් තොවිලෙකට කුකුලෙක් ඕනේ

    මචන්ලා ලොකු හදිසියක්, මට හෙටම පන තියෙන කුකුලෙක් ඕන කොට්ටාව හරියෙන් තොවිලෙකට මචන්. උබලා ගාව ඉන්නවනම් මට PM එකක් දාපන්
    ඉක්මනටම මචං
    bump එකක්වත් දාගෙන පලයන්
     

    VAT69

    Active member
  • පිස්සු වැඩ මචං....පව් අහිංසක කුකුලා...

    උඹ 90 දශකයේ එකෙක් නම් මේක මතක ද බලපන්..

    අනවින කොඩි වින පැන්නිලි
    හූනියන්ද නොයෙක් ජාති
    හිත හොදනම් පිරිසිදු නම්
    වදින්නේ නෑ ජාති ජාති.....

    නැත්තම් මෙතන එකෙක් කවුරු හරි කියයි....!

    ඔහොම තමයි බන් අපි නම් ඉගෙන ගත්තේ....
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පිස්සු වැඩ මචං....පව් අහිංසක කුකුලා...

    උඹ 90 දශකයේ එකෙක් නම් මේක මතක ද බලපන්..

    අනවින කොඩි වින පැන්නිලි
    හූනියන්ද නොයෙක් ජාති
    හිත හොදනම් පිරිසිදු නම්
    වදින්නේ නෑ ජාති ජාති.....

    නැත්තම් මෙතන එකෙක් කවුරු හරි කියයි....!

    ඔහොම තමයි බන් අපි නම් ඉගෙන ගත්තේ....

    :yes: :yes: :yes: :yes: :yes:
     
  • Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa
    මරන්න නෙමෙයි බන් ලේ ගන්න විතරයි
    මාත් ඕව විස්වාස කරන්නේ නෑ එත් අපේ අම්මල තාත්තලගේ අදහස් වෙනස් කරන්න බැනේ බන්
    ඉන්නවනම් මට PM එකක් දාපන්
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    macho kukullu ehema ganne nane bn thovil valata kiyaknm deval balanavada??
    i rathu pata venna one
    hondata handalanna one
    kalin thovil valata aragena nathi venna one
    oya vage eva balanavane bn

    mona vage thovilayakda bn??
    macho mamanm kottave nemei bn.sorry honde
    e bn ube thovile vade ivara unama apita visthare kiyala thread ekak mathak karala dapan hondeee
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    පිස්සු වැඩ මචං....පව් අහිංසක කුකුලා...

    උඹ 90 දශකයේ එකෙක් නම් මේක මතක ද බලපන්..

    අනවින කොඩි වින පැන්නිලි
    හූනියන්ද නොයෙක් ජාති
    හිත හොදනම් පිරිසිදු නම්
    වදින්නේ නෑ ජාති ජාති.....

    නැත්තම් මෙතන එකෙක් කවුරු හරි කියයි....!

    ඔහොම තමයි බන් අපි නම් ඉගෙන ගත්තේ....

    :D:D:D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අලුත් මල්ලී;18244671 said:
    මරන්න නෙමෙයි බන් ලේ ගන්න විතරයි
    මාත් ඕව විස්වාස කරන්නේ නෑ එත් අපේ අම්මල තාත්තලගේ අදහස් වෙනස් කරන්න බැනේ බන්
    ඉන්නවනම් මට PM එකක් දාපන්

    බ්ලඩ් මැජික් :yes: :yes:
    හැබැයි බ්ලඩ් මැජික් කරන්න ගිහිං තමා කාල් ඩ්‍රෝගෝ (කලසාර්) ට කෙලවුනේ :yes: :yes:
    ඒ නම් අශ්ව ලේ හැබැයි.. :no:
    ඒත් බ්ලඩ් මැජික් කරන්න යන්න එපා බං :(
    මායාකාරය/මායාකාරි මොනා කරනවද කියල බලංඉන්න උඹලට අවබෝධයක් නෑ :no:
    අන්තිමට කුකුල පෙන්නල උඹේ පවුලෙ කෙනෙක්ව බිලිගත්තාම හූල්ලපං :(
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පිස්සු වැඩ මචං....පව් අහිංසක කුකුලා...

    උඹ 90 දශකයේ එකෙක් නම් මේක මතක ද බලපන්..

    අනවින කොඩි වින පැන්නිලි
    හූනියන්ද නොයෙක් ජාති
    හිත හොදනම් පිරිසිදු නම්
    වදින්නේ නෑ ජාති ජාති.....

    නැත්තම් මෙතන එකෙක් කවුරු හරි කියයි....!

    ඔහොම තමයි බන් අපි නම් ඉගෙන ගත්තේ....
    mona pissuda bn
    ehenm puskola poth purola manthara liyala thiyenne eva livva unta vena vada nathuvatada bn??
    dan inna un hora boru karala sasthare vikunuvata oke atthak thiyenava kiyalai mamanm hithanne bn

    uba buddhagameda bn??
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    maranna yana kukulek wa araganin, habai itin ube wadeta passe uuwa balaganin, nattam mokek hari uuwa marai. mama issara nam dakinawa lorry wala kukulo geniyanawa, e wage ekak nawattuwa nam ganna tibuna uuta ganak deela.
     

    VAT69

    Active member
  • mona pissuda bn
    ehenm puskola poth purola manthara liyala thiyenne eva livva unta vena vada nathuvatada bn??
    dan inna un hora boru karala sasthare vikunuvata oke atthak thiyenava kiyalai mamanm hithanne bn

    uba buddhagameda bn??

    නෑ මම සිංහල මචං...

    පොත්වල ලියන කතා ඉස්සර කියපු කතා හොයාගෙන ගිහින් තියන දේවල් නැතිකරගෙන ඇනගන්න එපා මචං...
    ඔය පරණ මිත්‍යාවිශ්වාස වල එල්බගෙන ඉන් නැතිව මෙච්චර දියුණු තාක්ෂණයෙන් විද්‍යාවෙන් හොදට හිතල කල්පනා කරලා තීරණ ගනිල්ලා..