කොට්ටාවෙන් දෙමහල් නිවසක් විකිනීමට

Nayanatha

Active member
  • Nov 13, 2017
    273
    24
    28
    කොට්ටාවෙන් දෙමහල් නිවසක් විකිනීමට

    කොට්ටාව මාකුඹුර 138 බස් පාරට 500M , පර්චස් 16.4, කාමර 5ක වටතාප්ප සහිත දෙමහල් නිවස විකිනීමට. තනි ගෙයක් ලෙස හෝ ගෙවල් දෙකක් ලෙසද භාවිත කළ හැක. නිශ්කලංක පරිසරයකි. වාහන 5 නැවැත්වීමේ පහසුකම් ඇත . ලක්ෂ 180යි. මිල සාකච්චා කර ගත හැක
    නව highway බස් නැවතුම් පොළට 600M

    කැමති කෙනෙක් ඉන්නවනම් PM එකක් දන්න.
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    Pissuda ban oya dote 180 k deela geyak ganna ?

    yako gerada watinakama neme idame watinakamata deepan

    oya hariye perch eka 180 000 wage yanne
     
    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    Pissuda ban oya dote 180 k deela geyak ganna ?

    yako gerada watinakama neme idame watinakamata deepan

    oya hariye perch eka 180 000 wage yanne

    මේ හරියේ පර්චස් එකක් ලක්ෂ 9 වෙනවා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Pissuda ban oya dote 180 k deela geyak ganna ?

    yako gerada watinakama neme idame watinakamata deepan

    oya hariye perch eka 180 000 wage yanne

    කොහෙද හරකෝ ඩොටේ?උබලගේ ගෙවල් පැත්තේ වගේ කියලා හිතුවද?:rofl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මේ හරියේ පර්චස් එකක් ලක්ෂ 9 වෙනවා

    පිස්සු බන්.ඔය එක එකා කියන ඒවා අහන්න එපා.මේකේ ඉන්න ඔය සමහර උන් ලක්ෂ 10ක් ඇහැට දැක්ක නැති උන්.ඕක ikman හරි වෙන සයිට් එකක හරි දාපන්.ලක්ෂ 200යි කියලා දාපන් උබට ඕක 180ට දෙන්න ඕන නම්.දන්නවනේ ලංකාවේ උන්.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,775
    1,492
    113
    Gedara thiyenne mona paththeda? Homagama paththata yanakota highway entrance 1a kalin wam atha paththata thiyena pareda thiyenne? Ae pare pansalak hema thiyenne ae pahu karala yanna oaneda? Anthima dena gana kiyada? Photos tikakuth 1a pm karapanko.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    කොහෙද හරකෝ ඩොටේ?උබලගේ ගෙවල් පැත්තේ වගේ කියලා හිතුවද?:rofl:

    ඇයි උඹ හිතුවද කේතුමතිය කියලා :rofl::rofl:
    උඹලා මේ නිකං ඉඩම් මිල කරගෙන ඇති දෙයක් ඇත්තේත් නැහැ.මෝඩ හරක් නේ ඉතින් ඔය වගේ පැති වලට පදිංචියට එන්නේ ඒක නිසා කියන ඕන ගාණකට ගන්නවා ඇති :yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඇයි උඹ හිතුවද කේතුමතිය කියලා :rofl::rofl:
    උඹලා මේ නිකං ඉඩම් මිල කරගෙන ඇති දෙයක් ඇත්තේත් නැහැ.මෝඩ හරක් නේ ඉතින් ඔය වගේ පැති වලට පදිංචියට එන්නේ ඒක නිසා කියන ඕන ගාණකට ගන්නවා ඇති :yes:

    කොට්ටාව ඩොටේ වෙන්නේ කොහොමද කියපන්කො:rofl:.උබ ඉඩම් කාපු එකෙක් වගේ.දැනට ඉඩම් කීයක් වගේ තියෙනවද?:rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    පිස්සු බන්.ඔය එක එකා කියන ඒවා අහන්න එපා.මේකේ ඉන්න ඔය සමහර උන් ලක්ෂ 10ක් ඇහැට දැක්ක නැති උන්.ඕක ikman හරි වෙන සයිට් එකක හරි දාපන්.ලක්ෂ 200යි කියලා දාපන් උබට ඕක 180ට දෙන්න ඕන නම්.දන්නවනේ ලංකාවේ උන්.

    :rofl::yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ඇයි උඹ හිතුවද කේතුමතිය කියලා :rofl::rofl:
    උඹලා මේ නිකං ඉඩම් මිල කරගෙන ඇති දෙයක් ඇත්තේත් නැහැ.මෝඩ හරක් නේ ඉතින් ඔය වගේ පැති වලට පදිංචියට එන්නේ ඒක නිසා කියන ඕන ගාණකට ගන්නවා ඇති :yes:

    උඹ කොහෙද මචං ඉන්නෙ?කේතුමතියෙද?:P
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    කොට්ටාව ඩොටේ වෙන්නේ කොහොමද කියපන්කො:rofl:.උබ ඉඩම් කාපු එකෙක් වගේ.දැනට ඉඩම් කීයක් වගේ තියෙනවද?:rofl:

    Dote තමයි නැතිව හරි දියුණු පැත්ත නේ.highway වැටුණේ නැත්නම් ඔය තියෙන ටිකවත් නැහැ.මොනවාද හොඳ school hospital entertainment වෙන්න කරන්න තියෙන්නේ ඔය පැත්තෙ?
    කොළඹ එන්න පැය කීයක් යන්නවද කියපන්
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උඹ කොහෙද මචං ඉන්නෙ?කේතුමතියෙද?:P

    Highway එක නැත්නම් කොට්ටාව කියලා එකක් තියෙනවා කියලවත් රටේ මිනිස්සු දන්නේ නැහැ.:baffled:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Dote තමයි නැතිව හරි දියුණු පැත්ත නේ.highway වැටුණේ නැත්නම් ඔය තියෙන ටිකවත් නැහැ.මොනවාද හොඳ school hospital entertainment වෙන්න කරන්න තියෙන්නේ ඔය පැත්තෙ?
    කොළඹ එන්න පැය කීයක් යන්නවද කියපන්

    උබ කොහෙද ඉන්නේ කියපන්කො.කුරුදුවත්තෙද?හරි ඉතින් හයිවේ ආවා කියමු.ඒක තමා දැන් කොට්ටාවේ ඉඩම් ගණන්.උබ කියන්නේ කොළඹට ලග නැහැ කියලා ඉඩම් කුණු කොල්ලෙට දෙන්න කියලද?:rofl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,579
    113
    Colombo
    උබ කොහෙද ඉන්නේ කියපන්කො.කුරුදුවත්තෙද?හරි ඉතින් හයිවේ ආවා කියමු.ඒක තමා දැන් කොට්ටාවේ ඉඩම් ගණන්.උබ කියන්නේ කොළඹට ලග නැහැ කියලා ඉඩම් කුණු කොල්ලෙට දෙන්න කියලද?:rofl:

    කොට්ටාවෙ විතරක් නෙමයි හයිවේ එන්ට්‍රන්ස් එකක් පේන මානෙකවත් නැති හයිවේ එක පේන්න විතරක් තියන ඉඩම් පවා හයිවේ එක ලග කියල ඔවර් ප්‍රයිස් කරලනේ තියෙන්නෙ

    හයිවේ එකේ යන එකෙක්ට(නිතර මාතර ගාල්ලෙ යනවා නම් හරි කඩවත පැත්තෙ යනවා නම් හරි) ගාන වැඩි උනත් ඒ ගාන සාධාරන වෙන්න පුලුවන්
    හැබැයි හයිවේ එකේ යන්නෙ එහෙම විශේශ අවශ්‍යතාවයක් නැති කොලඹ පැත්තට වැඩට එන එකෙක්ට ඔවර් ප්‍රයිස් කියලා හිතෙන එකත් සාධාරනයි. මොකද හයිවේ තිබුනා කියලා ඌට ඒකෙන් සතපහක වැඩක් නැති නිසා