කොට්ටාවෙන් දෙමහල් නිවසක් විකිනීමට

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උබ කොහෙද ඉන්නේ කියපන්කො.කුරුදුවත්තෙද?හරි ඉතින් හයිවේ ආවා කියමු.ඒක තමා දැන් කොට්ටාවේ ඉඩම් ගණන්.උබ කියන්නේ කොළඹට ලග නැහැ කියලා ඉඩම් කුණු කොල්ලෙට දෙන්න කියලද?:rofl:

    කුණු කොල්ලෙට දෙන්න ඕනෙ නැහැ හැබැයි overprice දෙන්න එපා. මොනවද කියපන් කොට්ටාවෙ තියෙන හොඳ school hospital
    තව විනෝද වෙන්න තැන්
    අඩුම ගානේ business opportunities
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    කුණු කොල්ලෙට දෙන්න ඕනෙ නැහැ හැබැයි overprice දෙන්න එපා. මොනවද කියපන් කොට්ටාවෙ තියෙන හොඳ school hospital
    තව විනෝද වෙන්න තැන්
    අඩුම ගානේ business opportunities

    කවුරුත් බලන්නේ තමන්ගේ ඉඩමක් වාහනයක් වැඩිම ගානට දෙන්න තමා.ඉන්නේ කොහෙදවත් කියාගන්න බැරි එකෙක්නෙ බන් උබ.අර එකෙක් කියලා තිබ්බේ ලක්ෂ 20ට පර්ච් එකක් යනවා කියලා.එතකොට ඔය ඔක්කොම තියෙන නිසාද?කොට්ටාව නර්සින් හෝම්,කොට්ටාව ධර්මපාල වගේ ඒවා තියෙනවා.උබේ ගේ ලග මොනාද තියෙන්නේ.:rolleyes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    180,000 ta kiriwattuduwa, padukka paththenam ganna puluwan :lol:

    :rofl:කාට කියන්නද බන් මේවා.අර එකෙක් කියනවා කොළඹට ලග නැති නිසා අඩුවට දෙන්නලු.:rofl:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    කවුරුත් බලන්නේ තමන්ගේ ඉඩමක් වාහනයක් වැඩිම ගානට දෙන්න තමා.ඉන්නේ කොහෙදවත් කියාගන්න බැරි එකෙක්නෙ බන් උබ.අර එකෙක් කියලා තිබ්බේ ලක්ෂ 20ට පර්ච් එකක් යනවා කියලා.එතකොට ඔය ඔක්කොම තියෙන නිසාද?කොට්ටාව නර්සින් හෝම්,කොට්ටාව ධර්මපාල වගේ ඒවා තියෙනවා.උබේ ගේ ලග මොනාද තියෙන්නේ.:rolleyes:

    කොට්ටාව ධර්මපාල අහුවෙත් අදමයි:rofl:,මම ඉන්න තිබිරිගස්යායෙ .
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    කොට්ටාව ධර්මපාල අහුවෙත් අදමයි:rofl:,මම ඉන්න තිබිරිගස්යායෙ .

    ඒකද කොට්ටාවෙන් අඩුවට ඉඩම් හොයන්නේ?උබ ඔහේ කුලියටද ඉන්නේ?:rofl:ඉතින් ඔහේ ඉන්නවනම් මොකටද මෙහෙ ඉස්කෝල,හොස්පිටල් ගැන අහන්නේ?:rolleyes:
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඒකද කොට්ටාවෙන් අඩුවට ඉඩම් හොයන්නේ?:rofl:ඉතින් ඔහේ ඉන්නවනම් මොකටද මෙහෙ ඉස්කෝල,හොස්පිටල් ගැන අහන්නේ?:rolleyes:

    කවුද දැන් මම ඉඩම් හොයනවා කිව්වේ .මට මේ ඉන්න තැන හොඳයි යනව නම් පස්සට නෙමෙයි ඉස්සරහට යන්නේ.
    අනික උඹනේ කියන්නේ කොට්ටාවෙ ඉඩම් වටිනවා කියලා
    මම අහුවෙ ඒකට හේතු මොනවද කියලා
    තියෙන school hospital වගේ ඒවා කියලා
    උඹට ඒවාට උත්තර දෙන්න බැහැ වගේ.
    උඹට කියන්න තියෙන්නේ highway එක නිසා bla bla විතරයි.highway එක වටිනවා southern province එකක් ගනුදෙනු කරන උන්ට
    ඒකීයන්නෙ මට හිතාගන්න වෙන්න overprice කියලා තමයි මොකද උඹට පැහැදිලි කරන්න බැහැ නේ ඇයි ඉඩම් ඔච්චර වටින්නේ කියලා කොට්ටාවෙ
     
    උබනේ කිව්වේ කොලබට ලගයිද අරකද මේකද කියලා.මම හිතුවේ උබ මේක දැක්ක ගමන් ගන්න ඇවිත් ගාණ අඩු කරන්න දගලන හිගන්නෙක් කියලා.උබ මොනා කිව්වත් මේක දාපු එකා ඔය ගාණට තමා ඕක විකුනන්නේ.හයිවේ එක හදපු එක උබට ලොකු ප්‍රශ්නයක් වගේ නේද.ඔයතරම් කුහක වෙන්න එපා.උබ තිබිරිගස්යායේ ඉන්නවා කියලා.උබ කුරුදුවත්තේ හිටියත් උබ ඉන්නේ හරියට පැය 24වත් එක දිගට කරන්ට් එක වත් දීගන්නවත් බැරි රටක කියලා මතක තියාගනින්.කොලබ කියන්නේ නිව්යෝර්ක් නෙමෙයිනේ:rofl:.ෂුවර් එකට උබ කොහේ හරි ඈත පැත්තකින් කොලබට ඇවිත් බෝර්ඩ් වෙලා ඉන්න එකෙක්.
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උබනේ කිව්වේ කොලබට ලගයිද අරකද මේකද කියලා.මම හි තුවේ උබ මේක දැක්ක ගමන් ගන්න ඇවිත් ගාණ අඩු කරන්න දගලන හිගන්නෙක් කියලා.උබ මොනා කිව්වත් මේක දාපු එකා ඔය ගාණට තමා ඕක විකුනන්නේ.හයිවේ එක හදපු එක උබට ලොකු ප්‍රශ්නයක් වගේ නේද.ඔයතරම් කුහක වෙන්න එපා.උබ තිබිරිගස්යායේ ඉන්නවා කියලා.උබ කුරුදුවත්තේ හිටියත් උබ ඉන්නේ හරියට පැය 24වත් එක දිගට කරන්ට් එක වත් දීගන්නවත් බැරි රටක කියලා මතක තියාගනින්.කොලබ කියන්නේ නිව්යෝර්ක් නෙමෙයිනේ:rofl:.ෂුවර් එකට උබ කොහේ හරි ඈත පැත්තකින් කොලබට ඇවිත් බෝර්ඩ් වෙලා ඉන්න එකෙක්.

    දන්නවද උඹට තියෙන ප්‍රශ්නෙ,උඹට කියන දේ තේරුම් ගන්න බැහැ,කොළඹ කියන්නේ newyork නෙමෙයි.එච්චර ලස්සන දියුණු නගරයක් නෙමෙයි ,ලෝකෙ දියුණු රටවල් වල නගර එක්ක බලද්දී.
    මම හිතනවා ඔය වගේ ගණන් කොට්ටාවෙ වගේ හරියකට overprice කියලා.උඹ කියනවා නැහැ කියලා.උඹේන් ඇහැව්වම ඇයි එච්චර වටින්නේ කියලා උඹට පැහැදිලි කරන්න බැහැ.එතැන ලොකු අවුලක් තියෙනවා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    දන්නවද උඹට තියෙන ප්‍රශ්නෙ,උඹට කියන දේ තේරුම් ගන්න බැහැ,කොළඹ කියන්නේ newyork නෙමෙයි.එච්චර ලස්සන දියුණු නගරයක් නෙමෙයි ,ලෝකෙ දියුණු රටවල් වල නගර එක්ක බලද්දී.
    මම හිතනවා ඔය වගේ ගණන් කොට්ටාවෙ වගේ හරියකට overprice කියලා.උඹ කියනවා නැහැ කියලා.උඹේන් ඇහැව්වම ඇයි එච්චර වටින්නේ කියලා උඹට පැහැදිලි කරන්න බැහැ.එතැන ලොකු අවුලක් තියෙනවා.

    ඒක මගෙන් අහන්නේ මමද ත්‍රෙඩ් එක දැම්මේ?මම ඉන්නේ මහරගම.උබ කොහොමද ඕක overprice කියන්නේ තිබිරිගස්යායේ ඉදන්.එතනම අවුලනේ.උබට ඩොටේ උනාට මම මහරගම නිසා දන්නවා මේ පැත්තේ ඉඩම් වල ගණන්.අනික දැන් මේ පැත්තේ හොද ඉඩමක් නැහැ හොයාගන්න.කොට්ටාවට,පන්නිපිටියට මෙහෙ ඉදන් මහලොකු දුරක් නැහැ.මෙහෙ ඉඩම් තියෙන උන් විකුනන්නෙත් නැහැ එන්න එන්න ගණන් යන නිසා..උබ කියන්නේ කොලබට ලග නැති නිසා ඉඩම් ගණන් අඩු වෙන්න ඕනලු.උබ කොලබට එන්න කලින් හිටපු පැත්තේ ඉඩම් වල ගණන් තමා උබේ ඔලුවේ ඔය තාම තියෙන්නේ.:D
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    කවුද දැන් මම ඉඩම් හොයනවා කිව්වේ .මට මේ ඉන්න තැන හොඳයි යනව නම් පස්සට නෙමෙයි ඉස්සරහට යන්නේ.
    අනික උඹනේ කියන්නේ කොට්ටාවෙ ඉඩම් වටිනවා කියලා
    මම අහුවෙ ඒකට හේතු මොනවද කියලා
    තියෙන school hospital වගේ ඒවා කියලා
    උඹට ඒවාට උත්තර දෙන්න බැහැ වගේ.
    උඹට කියන්න තියෙන්නේ highway එක නිසා bla bla විතරයි.highway එක වටිනවා southern province එකක් ගනුදෙනු කරන උන්ට
    ඒකීයන්නෙ මට හිතාගන්න වෙන්න overprice කියලා තමයි මොකද උඹට පැහැදිලි කරන්න බැහැ නේ ඇයි ඉඩම් ඔච්චර වටින්නේ කියලා කොට්ටාවෙ

    උබ දැකල තියෙන්නේ ගාල්ල පැත්තට යන highway එක විතරද? :rolleyes: පොඩ්ඩක් අනික් පැත්තත් බලපන්.. ඒ පැත්තටත් highway එකක් තියෙනවා.. :baffled:
    ඉස්සරහට කවතින් නුවර highway එකට join කරයි.. එතකොට :rolleyes::baffled:
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    Highway එක නැත්නම් කොට්ටාව කියලා එකක් තියෙනවා කියලවත් රටේ මිනිස්සු දන්නේ නැහැ.:baffled:

    ඉතින් රට වටේ ඉන්න උන් දැන් හරි දන්නවා.. තිබිරිගස්යාය කොලබ උන් ඇරෙන්න වෙන උන් දන්නෙත් නෑනේ.. :baffled:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඒක මගෙන් අහන්නේ මමද ත්‍රෙඩ් එක දැම්මේ?මම ඉන්නේ මහරගම.උබ කොහොමද ඕක overprice කියන්නේ තිබිරිගස්යායේ ඉදන්.එතනම අවුලනේ.උබට ඩොටේ උනාට මම මහරගම නිසා දන්නවා මේ පැත්තේ ඉඩම් වල ගණන්.අනික දැන් මේ පැත්තේ හොද ඉඩමක් නැහැ හොයාගන්න.කොට්ටාවට,පන්නිපිටියට මෙහෙ ඉදන් මහලොකු දුරක් නැහැ.මෙහෙ ඉඩම් තියෙන උන් විකුනන්නෙත් නැහැ එන්න එන්න ගණන් යන නිසා..උබ කියන්නේ කොලබට ලග නැති නිසා ඉඩම් ගණන් අඩු වෙන්න ඕනලු.උබ කොලබට එන්න කලින් හිටපු පැත්තේ ඉඩම් වල ගණන් තමා උබේ ඔලුවේ ඔය තාම තියෙන්නේ.:D

    .මම කලින් හිටියේ අනුරාධපුර් මැදවච්චියේ උඹට සතුටුද:rofl:එහේ අක්කරයක්ම ලක්ෂ 12k වගේ වෙන්නේ :rofl: මම අහපු දේට උත්තර දෙන්න උඹට බැහැ වගේ කමක් නැහැ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    :rolleyes:මෙි කොට්ටාවෙ.කොට්ටාව-මත්තෙගොඩ පාරෙම දැන් පර්ච් ඵකක් ලක්‍ෂ 20ක් වෙනවා...

    Mama inne bokundara 16km mage gedara idan cmb walata..KDU hospital 1500m walking track 2.5km major suppr market okkoma within 1.5km plus bokundara economic center(arthikaa madyasthana) oya okkoma thiyagena mehe perch value eka thama lkr 800,000 - 1 million range eka thiyenne..bokundara idan kahathuduwa highway thentrance ekata 15 minutes drive ekak thiyenne around 6km:yes:

    Melo rahak nathi kottawa Mattegoda rd, eke 2million kiyaddi ithin ukenuth hina yanawa..kottawa ennama 15 min wage yanawa ae madiwata raeta patta karuwalai street lamp wath nae..thamanta kiyala wahanayak.nathan rae 7n passe public transport nae..baiyon ta magic ithin Mattegoda:rofl:
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    .මම කලින් හිටියේ අනුරාධපුර් මැදවච්චියේ උඹට සතුටුද:rofl:එහේ අක්කරයක්ම ලක්ෂ 12k වගේ වෙන්නේ :rofl: මම අහපු දේට උත්තර දෙන්න උඹට බැහැ වගේ කමක් නැහැ.

    ඔව් ඔව් උබ ඒක කියන්න කලින් මම දැනගත්තා..:rofl:

    mXyg1MG.png
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    හෙනයා;23468442 said:

    උබ දැකල තියෙන්නේ ගාල්ල පැත්තට යන highway එක විතරද? :rolleyes: පොඩ්ඩක් අනික් පැත්තත් බලපන්.. ඒ පැත්තටත් highway එකක් තියෙනවා.. :baffled:
    ඉස්සරහට කවතින් නුවර highway එකට join කරයි.. එතකොට :rolleyes::baffled:
    ඉතින් මට මොකද මම හැමදාම ගාලු යන්නේ වත් නුවර යන්නේ වත් නැහැ.අනික highway entrance ඒකෙන් විතරයි වාහන දාන්න පුළුවන් උඹ කියන විදියට කොට්ටාවෙ highway entrance එක ගාව ඉඩම් විතරයි වටින්නේ