උබ කොහෙද ඉන්නේ කියපන්කො.කුරුදුවත්තෙද?හරි ඉතින් හයිවේ ආවා කියමු.ඒක තමා දැන් කොට්ටාවේ ඉඩම් ගණන්.උබ කියන්නේ කොළඹට ලග නැහැ කියලා ඉඩම් කුණු කොල්ලෙට දෙන්න කියලද?![]()
කුණු කොල්ලෙට දෙන්න ඕනෙ නැහැ හැබැයි overprice දෙන්න එපා. මොනවද කියපන් කොට්ටාවෙ තියෙන හොඳ school hospital
තව විනෝද වෙන්න තැන්
අඩුම ගානේ business opportunities




