කොට්ටාවේ

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    කොට්ටාවෙ කඩවල් වහලා ද?
    ඒ ටී එම්වලට යන්නත් බැරි ද?
    චූන් පාන් නම් යනවා ඇහුණා
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,820
    949
    113
    Hamilton, NZ
    wikarada ban. iye ra 12 wenakn time dunne ekatane. barrier dala thiynne makuburen, polahandiyen, aye dharamapale gawain digatama. tho yanna epa kudalan awilla 21k nirodayanaya karai :lol:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    කොට්ටාවෙ කඩවල් වහලා ද?
    ඒ ටී එම්වලට යන්නත් බැරි ද?
    චූන් පාන් නම් යනවා ඇහුණා
    රවුමක් දාපන් ..ඇහුවොත් කියපන් චූන් පාන් වාහනේ අල්ල ගන්න පස්සෙන් ගියේ කියලා :lol:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඇදිරි නීති දැම්මම කොහොමඩ කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදුවෙන්නෙ

    ලොකු මැඩම් කිව්වෙ කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්නලු. ජයසුන්දර සර් කිව්ව සදුද ඉදලා රට දුවන්න වැඩ පට ගන්නලු
     
    • Haha
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    ude 4 am wage ginhin waren , awith nala ehema geta gihin unu wathura ekak beepan

    nidi mathnam nida gannath puluwan , mama nam April wala 2 paarak oya widihata kala ,pare senga na e welawe

    කොට්ටාවෙ කඩවල් වහලා ද?
    ඒ ටී එම්වලට යන්නත් බැරි ද?
    චූන් පාන් නම් යනවා ඇහුණා
     
    • Like
    Reactions: rckdck