කොට්ටාව අවටින් නිවසක් අවශ්‍යයි ..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    EK tshrt parkwath tibbanam aduraganna tibba..

    එතකොට සමහර දවස් වලට රිදෙන්න කන්නත් තිබ්බ...
    එලකිරි එකේ සමහරු සමහර වැඩ වලට සෙට් වෙච්ච ගමන් නෙලන්න බලන් ඉන්නෙ :shocked:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රොශෙල් එක හරියෙ නේද? පිං හේන හරියෙ මගේ යාලුවෙකුත් ඉන්නවා ජෝසෆ් කියලා. කියන්නේ පින්හේනේ කොයිය පටා කියලා :lol:

    රොෂේල් එකටත් කලින් බන්..බංගලාවත්ත ම තමයි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    LOL oi mama gewal atha arinawa oi.. meka yako hari wadak ne

    උඹලගෙ අතඅරින ගේ මට දීල පලයන්... :D:D
    කොට්ටාව වගේ පින්වන්ත නගරෙක ජීවත් වෙන්න උඹලට මොන වාසනාවක්ද බන්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ranji stores eha paththe saloon ekada? :confused:


    මැරුම් නොකා කියහන් ඔය සැලුන් 1 තියෙන තැන..

    :growl::growl:


    උඹලට මොන සැලුන් ද බන්..
    මොනව උනත් පට්ටම පට්ට කෙලි පොඩ්ඩ... දැක්ක ගමන් පිනා..........යනවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    yako umbat danawada :shocked:

    ඉස්සර එතන ඉස්සරහ තිබ්බ වීඩියෝ සෙන්ටර් එකක්.. මංජු කියල එකෙක් කරේ..එයාගෙ වයිෆ්...
    අනේ එක්කො මම නොකිය ඉන්නම්.. ඒ දවස් වල එයත් ඉන්නවා වීඩියෝ සෙන්ටර් එකේ... අනේ එක්කො ඕනි නැහැ..:sorry:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඉස්සර එතන ඉස්සරහ තිබ්බ වීඩියෝ සෙන්ටර් එකක්.. මංජු කියල එකෙක් කරේ..එයාගෙ වයිෆ්...
    අනේ එක්කො මම නොකිය ඉන්නම්.. ඒ දවස් වල එයත් ඉන්නවා වීඩියෝ සෙන්ටර් එකේ... අනේ එක්කො ඕනි නැහැ..:sorry:

    oya tawama inne bun .. dan chicken parts wikunane.. ea akka mage fit eka :yes: