කොට්ටාව KFC සීන් එක

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Godak customer ta banina in thamange lamayek kewanam ohoma shape we'll yaida. Week end eke oya Kottawa KFC eka full wenawa, Union place ekewath echchara senagak ne. Mun ithin kalabaleta bageta hadala serve karanawa ethi.

    Meka oyata Kanna puluwan a ehuwama, mata on am mama kanawa kiwwa. Meka wereddak kiyala u piligaththeth ne. Uge job ekata kelawei

    උගේ ජොබ් එකට කෙල වෙන එකක් නෙමෙයි KFC එකට කෙල වෙන්න ඕනේ කොට්ටාවෙ එකේ මාර සෙනගක් ඉන්නේ ඒ වගේම කපල්ස් ගොඩයි පොඩි බබලා එක්කත් එනව ගොඩක්
    ෆ්‍රයිස් උනත් එහෙමයි උන් බාගේට බැදල දෙන්නෙ ගොඩක් වෙලාවට මම මයික්‍රොවේව් එකේ දාල කන්නෙ ගෙදර ගිහින්
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    වැරැුද්ද කාගේ උනත් ‘‘වැදගතා’’ කවුද කියලනම් පේනව.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    වැරැුද්ද කාගේ උනත් ‘‘වැදගතා’’ කවුද කියලනම් පේනව.

    වැදගතා බැලුවම හරිද ඕයි ලේ පිටින් මස් ගාතයක් දුන්නම
    කඩෙට ගිහින් බඩුවක් ගත්තම එක්ස්පෞර් වෙලා නම් හරි බඩුව සවුත්තු වෙලා නම් හරි වැදගත් කියල කට වහන් ඉන්නවද?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,201
    18,823
    113
    අදාල නෑනේ
    එකනේ බන් බලපන්කො මට මුන්ගේ කොමෙන්ට්ස් ඩැක්කම පුදුම හිතුනා :angry:

    වැදගතා බැලුවම හරිද ඕයි ලේ පිටින් මස් ගාතයක් දුන්නම
    කඩෙට ගිහින් බඩුවක් ගත්තම එක්ස්පෞර් වෙලා නම් හරි බඩුව සවුත්තු වෙලා නම් හරි වැදගත් කියල කට වහන් ඉන්නවද?

    :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ මම නම් කියන්නේ මු මෙහෙම බැනපු එක හොදයි
    මහ ලොකු මැනෙජ්ර්ට තිබුනෙ නැද්ද සමාවෙන්න අපේ අතින් වැරැද්දක් උනා ආයේ මෙහෙම වෙන්න ඉඩ තියන්නේ නැ අපි ඩබල් චෙක් කරන්ව වගෙ එකක් කියන්න
    කනට ගහන්න තිබ්බේ ඌට මෙහෙමද යකො කන්න දෙන්නෙ කියල
    ඔය එකෙන් කාල අපේ අක්කලගේ පවුලේ 4 දෙන්ක්ට බඩේ අමාරු හැදුනා
    හොද නැත්නම් කන්න ගියේ මොකටද අහන්න එපා ඉතින් කවුරුත් ඕවගෙන් කාල බලන්න හරි ආසයිනේ
    එහෙම කියල උන්ට පුලුවන්ද ජරාව කන්න දෙන්න
    කන්න දෙන දේ හරියට හදල දෙන්න ඕනේ

    ඕකුන් ඔය ප්‍රමොශන් කියල දෙන්නෙත් ඔය වගේ ලෙඩ කුකුල්ලු තමයි
    දන්න එකෙක්ට කියන්නේ කන්න නම් එපා මෙකෙන්

    මේකේ (ELAKIRI) ඉන්න බහුතරයට KFC එකේ ශෙයාර්ස් තියද කොහොද? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Godak customer ta banina in thamange lamayek kewanam ohoma shape we'll yaida. Week end eke oya Kottawa KFC eka full wenawa, Union place ekewath echchara senagak ne. Mun ithin kalabaleta bageta hadala serve karanawa ethi.

    Meka oyata Kanna puluwan a ehuwama, mata on am mama kanawa kiwwa. Meka wereddak kiyala u piligaththeth ne. Uge job ekata kelawei

    Sirawata video karana ekaa hasirenna danne ne. Namuth u video karanna ganne un dennage conversation eka madden. Manager ponnayata samawa illanna baida.

    Methana talk dena godak un me podi kollo ban. Ammalage saaye ellila gihin KFC ekenma kukul adu gilina.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Sirawata video karana ekaa hasirenna danne ne. Namuth u video karanna ganne un dennage conversation eka madden. Manager ponnayata samawa illanna baida.

    Methana talk dena godak un me podi kollo ban. Ammalage saaye ellila gihin KFC ekenma kukul adu gilina.

    ඌ හැසිරෙන්න දන්නේ නැ ඒ උනාට එතන ඌ සාදාරනයි .. අපෙ ලමෙක්ට අපි කන්න දෙන්නේ ගොඩක් ආදරෙන් සමහරවිට ලමයි ආසයි කිව්වම අකමැති උනත් ඒව ගෙනත් දෙන්න අම්මට තාත්තට සිද්ද වෙනව
    ඉතින් එහෙම කන්න දෙන එකක මෙහෙම ජරාවක් තිබුනම මල පනින්නේ නැද්ද

    තව ඌ වැරෙද්ද පිලි ගන්නෙත් නෑ
    කන පැලෙන්න දෙන්න තිබ්බේ ඕකට
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    සුදු පුතා;22702313 said:
    branch manager ge responsibility eka. uta thibba gon katha nokiya shep ekak dala wade iwara karanna.

    gon buruwek u.

    mala kunu nokana tharamata hondai kiyanne oka thamai,, le walata amatharawa thawa mona mona narakadi thiyenawada kiyala kawda danne?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌ හැසිරෙන්න දන්නේ නැ ඒ උනාට එතන ඌ සාදාරනයි .. අපෙ ලමෙක්ට අපි කන්න දෙන්නේ ගොඩක් ආදරෙන් සමහරවිට ලමයි ආසයි කිව්වම අකමැති උනත් ඒව ගෙනත් දෙන්න අම්මට තාත්තට සිද්ද වෙනව
    ඉතින් එහෙම කන්න දෙන එකක මෙහෙම ජරාවක් තිබුනම මල පනින්නේ නැද්ද

    තව ඌ වැරෙද්ද පිලි ගන්නෙත් නෑ
    කන පැලෙන්න දෙන්න තිබ්බේ ඕකට

    Aniwaa mamath othana wadi warada dakinne Manager inna ekage thamai ban.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    වීඩියො කරන එකාට මල පනින එක සාධාරණයි නෙ බං, මේ මැනේජර් පොන්නයා උගේ වගකීම දන්නෙ නැති එකෙක්,, ලේ තියෙන මස් කන්න පුලුවන්ද කියහන්කො,,ඌ ඒක වැරද්දක් නෙමෙයි කියන්නෙ කොහොමද? අර බූරුවා ඒක වැරද්දක් කියලා පිලිගන්න නැතිව වැදගත් විදියට කස්ටමර් ගෙන් ගේම ඉල්ලන්නනෙ හදන්නෙ උට අමු මස් කන්න පුලුවන් කියලා,, බලප්ං වීඩියො කරන එකා මුලින් හොඳට කතා කරනවානෙ,, මූ උගෙ මීල් එකෙ අවුලක් නැහැ,කන්න බැරි නම් වෙන එකක් දෙන්නම් වාගේ ගොබ්බ කතාවක් නෙ කියන්නෙ,, ඉතින් යකෝ එතකොට මූට ගහන්න හිතෙනව නේන්නම්...
     
    Finally some people are comenting witg sence :P:yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    biththarath ehemada bn?

    Biththara nam thawama ehema awulak ne danna taramin.
    Eth ubala rasa kara kara kana Broiler
    1.28 days instant lije Maggie Noodles :lol:
    2. So many antibiotic treatments to prevent infections to them which finaly enters into human body and cause resistant to organisms :lol:
    3. High dose of growth hormones which affect on calcium metabolism , early menarche to girls and can be cancerous :lol:
    4. Heavy Metals specially Arsenic which again fuck you with kidney problems. :lol:

    Chicken :lol: yet some sri lankan idiots requesting a piece of chicken to their plate for the completion of the meal.

    :lol::lol:
     
    • Like
    Reactions: Little Kitty

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0

    thank bro. chicken kawenne nathitharam mallui,bithara,karawala wage ewa thama wadipura kawenne.
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Mona huththe*da?? me?? yako video ekak demmama u mage wenna onnada.. nama dala kapahan ponnayo:angry:

    Capture.JPG
     
    • Like
    Reactions: Ridila™

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    Sea food nam awulak ne kiyannath be. Namuth kuri maalu hodai. Patha kutti maaluth wasa ban formalin gahanawa. Lankawe ponnayo ekka hariyata mas malu kaallak kanna be wasa kawalam karana nisa. Anna gam kukullu hoya ganna nahane ban.

    ekathamai ban dan ithin kanna thiyena godak kama wla wasa elawalu palathuruth kal thiya ganna wasa gahanawa. elawalu walatanam podi pala kale idanma wasa gahala ne hadanne. organic vegetables,fruits hoyagannath nane lesiyen thibunath ganan athi ambanakata.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,612
    113
    Biththara nam thawama ehema awulak ne danna taramin.
    Eth ubala rasa kara kara kana Broiler
    1.28 days instant lije Maggie Noodles :lol:
    2. So many antibiotic treatments to prevent infections to them which finaly enters into human body and cause resistant to organisms :lol:
    3. High dose of growth hormones which affect on calcium metabolism , early menarche to girls and can be cancerous :lol:
    4. Heavy Metals specially Arsenic which again fuck you with kidney problems. :lol:

    Chicken :lol: yet some sri lankan idiots requesting a piece of chicken to their plate for the completion of the meal.

    :lol::lol:

    Hoyaganna kramayak nah neh.
    Umb kynne beef/pork wage kanna kyld?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Hoyaganna kramayak nah neh.
    Umb kynne beef/pork wage kanna kyld?

    Urantath Hormone gahanawane ban. Mama nam beef pork kana ekata mokuth kiyanne ne. If you like eat it. Mata nam appiriyayi e dekama. Dan chickenuth appiriyai. Sea food witharai kanne. Ekath kutti maalu keruwaawa hari yanne ne ban.

    Oka nemei case eka Pregnent ammalata podi Lamainta chicken liver denawane ban blood heamoglobin wadi wenna. But ehema denawa kiyanne pattama wasa ban. Pregnancy ekedi Heavy metals hodama ne.

    Btw mama lagadi artical ekak kiyewwa dan inna podi unge life expectancy eka 35 years lu. :lol: Burger ,French Fries,Maggie Noodles , Sausages , Hormon Chicken kanakota oks nothing wenna puluwan deyak.