





යාලු ඔතනනම් සම්පුර්න වරද යාලු ගෙ යාලු .
ඔයා බ්ලෙන්ඩර් එකක් අර ගෙන ඇයි බ්ලෙන්ඩ් කලේ.
අරගත්තා නම් ඕක කැබිනට් එකක දාල ගෙදරට එන අයට පෙන්න ලස්සනට තියන්න ඕන.
නැතුව ඔය යාලුට ඕන ඕන එක කරන්න නෙමෙයි ඒ ඇයො බඩු විකුණන්නේ.
දැන් බලන්න ඔය සිංගර් /අබාන්ස් /සොෆ්ට්ලොජික් අවුරුදු ගණන් බඩු තියන් ඉන්නවා .
මොකුත් වෙනවා ද? නැහැ නේ ? නැහැ නේ ?
ඕක ඔය ගත්ත ස්ටෝර් එකේ අවුරුදු ගානක් තියෙන්න ඇති. නැවෙත් මාස ගානක් එන්න ඇති. මොකුත් උනාද .නැහැ නේ ? නැහැ නේ ? යාලු ඕක අරන් ගිහින් මාසයක් වත් හරියට තියා ගෙන නැ නේ . යාලු , යාලු ගෙ වරද.

ඔය වගේ බලු වැඩ වලට නම් complain දාන්නම ඕන. Currier companiyata වැරැද්ද පටවනවා කියන්නේ ඊටත් වඩා chater වැඩක්. business ethics , අනිත්මට අහිංසක currier කරපු එකා බැනුම් අහනවා.ගෙදරටම ඕඩර් කරාම ඔහොම තමා උන් එවන්නේ..
එක පාරක් නුවර සිංගර් එකට කතා කරලා ෆෝන් එකක් එකක් ගෙන්න ගත්තා.
සැම්සුන්ග් J5 එකක් ගෙන්න ගත්තේ..
උන් ෆෝන් එක එවලා තිබ්බා කූරීයර් සර්විස් එකකින්.
ෆෝන් එකේ සීල් පැක් බොක්ස් එක කඩලා..
ඇතුලේ කෑලී අඩුයි..
වොරන්ටි කාඩ් එකත් නෑ..
පස්සේ බාර ගන්න බෑ කියලා එහෙම්මම හරවලා යැව්වා..
උන්ට කෝල් කරාම කිව්වා ඔක්කෝම සීල් පැක් එවලා තියෙන්නේ පැක් එක මගදී කූරියර් සර්විස් එකෙන් කඩලලු..
බලපන් ඉතින්..
ඊට පස්සේ ආයේ සිංගර් එකට ගිහින් එතනින්ම ගත්තා අලුත් එකක්..
සමාවෙන්න වෙච්ච වැරැද්දට හෙඩ් ඔෆීස් කම්ප්ලේන් කරේ එහෙම නෑ නේද ඇහුවා
උන් තමා ගේම දීලා තියෙන්නේ![]()
Singer එකේ එවුන් බඩු අරන් බිල ලියනකොට නම, address එකට අමතරව NIC නුම්බෙර් එක ඉල්ලනවා. NIC එක නැත්තන් බැහැලු warranty දෙන්න. මම හුකා ගන්න කියල ආව. පස්සේ ඕනේ නැහැ sir ගගා පස්සෙන් එනවා.
යකෝ නම,address, NIC ඔක්කො මුන්ට දුන්නම්ම මුන්ට මගේ bank එකට කතා කරලා ඕන දෙයක් කර ගන්න, dialog, mobitel package මාරු කරන එකේ ඉඳන් ඕනෑම දෙයක් කර ගන්න පුළුවන් phone එකෙන් මම වගේ call කරලා.
මුන් මේ මිනිස්සුන්ගේ පුළුවන් තරම් details එකතු කරන්න යන්නේ, ඕව IT එකේ මොන පරයෝන්ට යනවද, ඒවා ඊට පස්සේ මුන් කාට විකුණනවද දන්නේ නැහැනේ
nelson eka hodai..salli athe thiyan yanna one.aduwata badu ganna puluwan.Singer එකෙන් නම් බඩු ගන්න එපා.. පට්ට හොරු ඉන්නේ ඕකේ.. අතුරුගිරිය අනික් හොර ගුහාව.. අපේ තාත්තා ගිහින් එයාට සිංදු අහන්න DVD Player එකක් අරන් ඇවිත් තිබ්බා.. පව් වැඩේ පාවිච්චි කරපු එකක්ද කොහෙද.. අනික රිමෝට් එකේ හරියට Function වෙන්නේත් නෑ.. අන්තිම සවුත්තු බඩු... චීනේ පේමන්ට් එකේ තියෙන බඩු Singer Logo එක ගහලා දෙන සීන් එකක් තියෙන්නේ.. අහු වෙන්න නම් එපා!!!
තව Beko කියලා ගෑස් කුකර් තියෙනවා.. අවුරුද්දයි.. බොඩිය දිරාගෙන එන්නේ... අන්තිම ජරාවක්...
AI මහා මොළකරු ධම්මිකගේ තත්වය ඕකයි පින්වතුනි..
කැරියට වැලි දාලා පුකේ අරින්න ඕනේ..
කොලිටි බඩු ගන්නවා නම් පළවෙනි හරස්වීදියේ නෙල්සන්(Nelson) එකට පලයන්.. මේ දවස් වල කොවිඩ් නිසා හොඳ බ්‍රෑන්ඩ්ස් එනවා අඩුයි.. ඒත් හොඳ බඩු තියෙනවා.. මම ගන්නේ ඒකෙන්..