කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා

sumane20

Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Singer eken Gas cooker ekak gaththa 9000kata.

    Singer brand.

    5 month walin eka lipak giya.aprade salli.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,922
    21,160
    113
    do not buy singer ban
    its chinese shit
    go to damroo
    where you can buy made in malaysia brands NOT in INDIA
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    ගෙදරටම ඕඩර් කරාම ඔහොම තමා උන් එවන්නේ..:frown:
    එක පාරක් නුවර සිංගර් එකට කතා කරලා ෆෝන් එකක් එකක් ගෙන්න ගත්තා.
    සැම්සුන්ග් J5 එකක් ගෙන්න ගත්තේ..
    උන් ෆෝන් එක එවලා තිබ්බා කූරීයර් සර්විස් එකකින්.
    ෆෝන් එකේ සීල් පැක් බොක්ස් එක කඩලා.. :confused:
    ඇතුලේ කෑලී අඩුයි..
    වොරන්ටි කාඩ් එකත් නෑ..:dull:
    පස්සේ බාර ගන්න බෑ කියලා එහෙම්මම හරවලා යැව්වා..:D
    උන්ට කෝල් කරාම කිව්වා ඔක්කෝම සීල් පැක් එවලා තියෙන්නේ පැක් එක මගදී කූරියර් සර්විස් එකෙන් කඩලලු..:rolleyes:
    බලපන් ඉතින්..
    ඊට පස්සේ ආයේ සිංගර් එකට ගිහින් එතනින්ම ගත්තා අලුත් එකක්..
    සමාවෙන්න වෙච්ච වැ‍රැද්දට හෙඩ් ඔෆීස් කම්ප්ලේන් කරේ එහෙම නෑ නේද ඇහුවා:lol:
    උන් තමා ගේම දීලා තියෙන්නේ :lol:
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    යාලු ඔතනනම් සම්පුර්න වරද යාලු ගෙ යාලු .

    ඔයා බ්ලෙන්ඩර් එකක් අර ගෙන ඇයි බ්ලෙන්ඩ් කලේ.
    අරගත්තා නම් ඕක කැබිනට් එකක දාල ගෙදරට එන අයට පෙන්න ලස්සනට තියන්න ඕන.
    නැතුව ඔය යාලුට ඕන ඕන එක කරන්න නෙමෙයි ඒ ඇයො බඩු විකුණන්නේ.
    දැන් බලන්න ඔය සිංගර් /අබාන්ස් /සොෆ්ට්ලොජික් අවුරුදු ගණන් බඩු තියන් ඉන්නවා .
    මොකුත් වෙනවා ද? නැහැ නේ ? නැහැ නේ ?

    ඕක ඔය ගත්ත ස්ටෝර් එකේ අවුරුදු ගානක් තියෙන්න ඇති. නැවෙත් මාස ගානක් එන්න ඇති. මොකුත් උනාද .නැහැ නේ ? නැහැ නේ ? යාලු ඕක අරන් ගිහින් මාසයක් වත් හරියට තියා ගෙන නැ නේ . යාලු , යාලු ගෙ වරද.

    ඒකනේ , එකනේ .... :yes:
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ගෙදරටම ඕඩර් කරාම ඔහොම තමා උන් එවන්නේ..:frown:
    එක පාරක් නුවර සිංගර් එකට කතා කරලා ෆෝන් එකක් එකක් ගෙන්න ගත්තා.
    සැම්සුන්ග් J5 එකක් ගෙන්න ගත්තේ..
    උන් ෆෝන් එක එවලා තිබ්බා කූරීයර් සර්විස් එකකින්.
    ෆෝන් එකේ සීල් පැක් බොක්ස් එක කඩලා.. :confused:
    ඇතුලේ කෑලී අඩුයි..
    වොරන්ටි කාඩ් එකත් නෑ..:dull:
    පස්සේ බාර ගන්න බෑ කියලා එහෙම්මම හරවලා යැව්වා..:D
    උන්ට කෝල් කරාම කිව්වා ඔක්කෝම සීල් පැක් එවලා තියෙන්නේ පැක් එක මගදී කූරියර් සර්විස් එකෙන් කඩලලු..:rolleyes:
    බලපන් ඉතින්..
    ඊට පස්සේ ආයේ සිංගර් එකට ගිහින් එතනින්ම ගත්තා අලුත් එකක්..
    සමාවෙන්න වෙච්ච වැ‍රැද්දට හෙඩ් ඔෆීස් කම්ප්ලේන් කරේ එහෙම නෑ නේද ඇහුවා:lol:
    උන් තමා ගේම දීලා තියෙන්නේ :lol:
    ඔය වගේ බලු වැඩ වලට නම් complain දාන්නම ඕන. Currier companiyata වැරැද්ද පටවනවා කියන්නේ ඊටත් වඩා chater වැඩක්. business ethics , අනිත්මට අහිංසක currier කරපු එකා බැනුම් අහනවා.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කව්ද ඩෝ කොට්ටාවට බනින එකා??? සුසිකෝ එක ගාවින් යන්න නෙමෙයි හොදද... 😱 😱 😱



    යනවා නම් කියලා පල තේ එකක් එහෙම බීලා යන්න බැරියැ...😁😁😁
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    Singer එකේ එවුන් බඩු අරන් බිල ලියනකොට නම, address එකට අමතරව NIC නුම්බෙර් එක ඉල්ලනවා. NIC එක නැත්තන් බැහැලු warranty දෙන්න. මම හුකා ගන්න කියල ආව. පස්සේ ඕනේ නැහැ sir ගගා පස්සෙන් එනවා.

    යකෝ නම,address, NIC ඔක්කො මුන්ට දුන්නම්ම මුන්ට මගේ bank එකට කතා කරලා ඕන දෙයක් කර ගන්න, dialog, mobitel package මාරු කරන එකේ ඉඳන් ඕනෑම දෙයක් කර ගන්න පුළුවන් phone එකෙන් මම වගේ call කරලා.
    මුන් මේ මිනිස්සුන්ගේ පුළුවන් තරම් details එකතු කරන්න යන්නේ, ඕව IT එකේ මොන පරයෝන්ට යනවද, ඒවා ඊට පස්සේ මුන් කාට විකුණනවද දන්නේ නැහැනේ

    Kawda me gona,I’d no eka dunnama bank details denne Mona bank ekenda (chimpancigonek me mu)
     

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    Singer එකෙන් නම් බඩු ගන්න එපා.. පට්ට හොරු ඉන්නේ ඕකේ.. අතුරුගිරිය අනික් හොර ගුහාව.. අපේ තාත්තා ගිහින් එයාට සිංදු අහන්න DVD Player එකක් අරන් ඇවිත් තිබ්බා.. පව් වැඩේ පාවිච්චි කරපු එකක්ද කොහෙද.. අනික රිමෝට් එකේ හරියට Function වෙන්නේත් නෑ.. අන්තිම සවුත්තු බඩු... චීනේ පේමන්ට් එකේ තියෙන බඩු Singer Logo එක ගහලා දෙන සීන් එකක් තියෙන්නේ.. අහු වෙන්න නම් එපා!!!

    තව Beko කියලා ගෑස් කුකර් තියෙනවා.. අවුරුද්දයි.. බොඩිය දිරාගෙන එන්නේ... අන්තිම ජරාවක්...

    AI මහා මොළකරු ධම්මිකගේ තත්වය ඕකයි පින්වතුනි..

    කැරියට වැලි දාලා පුකේ අරින්න ඕනේ..

    කොලිටි බඩු ගන්නවා නම් පළවෙනි හරස්වීදියේ නෙල්සන්(Nelson) එකට පලයන්.. මේ දවස් වල කොවිඩ් නිසා හොඳ බ්‍රෑන්ඩ්ස් එනවා අඩුයි.. ඒත් හොඳ බඩු තියෙනවා.. මම ගන්නේ ඒකෙන්..
    nelson eka hodai..salli athe thiyan yanna one.aduwata badu ganna puluwan.
     
    • Love
    Reactions: BuLaTha

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    මගේ හෝම් තියටර් සිස්ටම් එක (Samsung) ගත්තෙ සිංගර් එකෙන්, වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙ වැඩ නැතුව ගියා. cost එක අරගෙන හදල දෙන්න පුලුවන්ද කියල අරගෙන ගිහින් දුන්න, සති 2 කට පස්සෙ දැන් ඒකට parts හොයා ගන්න බැහැ කියල use කරපු කාලෙට 10,000/- අඩු කරල (original price එක 42,000/-) අලුත්ම එකක් අලුත් model එකෙන් ගන්න කිව්ව අර පරණ එකට 32,000/- ක discount එකක් දාල. ඒ ගත්ත එක දැක් අවුරුදු 5ක් වෙනව. තාමත් සුපිරියටම වැඩ.
     

    Attachments

    • IMG_20201213_074805.jpg
      IMG_20201213_074805.jpg
      419.6 KB · Views: 99