හැබැයි ඉතිං මු අහුනොවී ඔය ටික කොහෙටහරි අප්ලෝඩ් කරානං අපේ කස්ටිය නොබලා ඉඳීද![]()


සැලකුව මදි.![]()













මුන්ට නම් ගහලා මදි කාලකණ්නි.
අපෝ මම අද බස් එකේ එද්දි සෙනග නිසා
කෙල්ලෝ 3 දෙනෙක් ලග සෙට් වුණේ හිටගෙන යන්න
ඉස්සරහින් දෙන්නයි
පස්සෙන් එක්කෙනෙයි
කොන්දා කෑ ගහනවා ඉස්සරහට යන්න යන්න කියලා
අන්තිමට 3 දෙනාගෙම මැද සෙට් වුණේ
එක කෙල්ලෙක් බලනවා ඔරවලා ඇගේ වදින කොට
කැත කලු කෙල්ලෙක්
ඇගේ වදින්නේ මගේ බෑග් එක
බැරි වෙලාවත් ඕකි මොකක් හරි කිව්වා නම් මටත් ගුටි කෑමක් තමයි සෙට් වෙන්නේ
kellanta newe kollanta bus ekaka yanna bari case ekak wela thiyenne danade, matat oi wage seen ekak wela thiyenawa ,
balliyo hithan inne api walattayo kiyalakellanta newe kollanta bus ekaka yanna bari case ekak wela thiyenne dan





