කොටිකිරි බොන මූන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කොටිකිරි බොන මූන්

    Ban+Ki-Moon+Is+A+Little+Pecker.jpg

    යුද්ධය අවසන් වී දැනට වසර දෙකකට ආසන්න කාලයකි. නමුත් ඒ අදුරු සෙවනැලි තවමත් මැකීගොස් නැත. වසර තිහක් පැවති දරුණු ත්‍රස්තවාදයේ කිසිදු මානුශීය මුහුණුවරක් අප කිසි දිනක නොදුටුවෙමු. ප්‍රභාකරන් ඇතුලු ලේ පිපාසිත මෘගයින් ඇකයේ කිරිබිව් දරුවන් පවා මරාදැමීය. මේ වූ කුරිරි තිරිසනුන් මේ භූමියෙන් ඉවත් කල අපගේ විරුවන්ට දැන් යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් තිබේ. මෙය මහත් විහිලුවකි. වසර තිහක් පුරා ත්‍රස්තයන් සිදුකල මිනිස් ඝාතන ඔවුනට පලක් නැති ගානය. ලංකාවේ යුද අපරාධ සෙවීමට පත්කල බන්කිමූන්ගේ කමිටුව දෙස හැරී බැලුවහොත් දැකගත හැකිවන්නේ එය සම්පූර්ණයෙන්ම එල්.ටී.ටී.ඊ හිතවාදීන් තිදෙනෙකුගෙන් සමන්විත වී ඇතිබවයි. ඊට අමතරව එහි ඉදිරිපත් කර ඇතිකාරණා බොහොමයක් ඒකපාර්ශිකවත්, සාවද්‍ය කාරණා හා කිසිදු තර්කානුකූල පදනමක් නොමැති කාරණා ලෙස ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මේ වූ කරුණු කාරණා සම්බන්ධයෙක් ශ්‍රී ලාංකිකයන් වන අපට කිසිසේත් එකග විය නොහැකි අතර මේවා මද්‍යස්ථ ඇසකින් බලන්නෙකුටත් කිසිසේත් එකග විය නොහැකි බව කිව හැකිය. යුද්ධයකදී සාමාන්‍ය වැසියන් මියයාම සිදුවිය හැකිනමුත් මූන් ඉදිරිපත් කරන වාර්ථාවේ සදහන් වන්නේ අවසාන මානුශීය සටනේදී මියගිය ගනන 40000 පමණ වන බවයි. මෙය සම්පූර්ණ අසත්‍ය කරුණකි. මානුශීය මෙහෙයුමේදී මියගිය සිවිල් වැසියන් ප්‍රමාණය 1500 - 2000 අතර පිරිසක් බවයි සදහන්.
    අවසාන වශයෙන් සදහන් කර හැක්කේ මෙම වාර්තාව සම්පූර්ණ ඒකපාර්ශවික, කොටිහිතාවාදීන්ගේ රාජ්‍යනොවන සංවිධාන, විවිධ පුද්ගලයින්, ඇමරිකාව හා එංගලන්තය යන රට වල උවමනාකම් වලින් පදනම් වී ඇතිබවයි.

    මොවුන් මේ දත කන්නේ යුරෝපීයන්ට නොහැකි වූද, ඔවුන්ට ඇහුම්කන් නොදුන්නා වූද , තවත් බටහිර රූකඩ නොවූවාවූද සමස්ථ නායකයන් , යුධ විරුවන් පෝරකයට කුදලාගෙන යාමේ ගමනයි. එමනිසා සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටින්නේ පක්ශ , පාට බේදයෙන් තොරව , මේ උතුම් මාතෘභූමිය වෙනුවෙන් එක්ව නැගීසිටින ලෙසයි, එවිට ඔය කියන්නාවූ කිසිදු බලවේගයකට මේ මව්බිමට හානියක් කල නොහැකිවනු ඇත.

    Code:
    http://asipiya.blogspot.com/
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කසුන් ඔය ටික අධිරාජ්‍ය වාදී බලවේග කතා ටිකයි,බටහිර රූකඩ කතා ටිකයි
    නැතුව කිව්වා නම් අගෙයි මීට වඩා ගොඩක්..
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මුලු ලොකෙම ප්‍රශ්න පබගාලක පැටලිලා ඉන්න මෙ වගෙ වෙලාවක මෙ පරන දෙයක් වෙනුවෙන් අපි කලබල වියයුතු නැහැයි කියලයි මන් හිතන්නෙ .un එක තවදුරටත් තියෙනවා කියලා පෙන්නන කරන බොරු සොබන වැඩක් ඔක .

    මෙක පෙන්නලා ඔනෙම නම් මහින්දට තවත් බඩුමිල නම් වැඩි කරගත් හැකි .
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    රුද්‍රකුමාරන් ගෙ සල්ලි තමයි පිස්සු මූන්ගෙ කටින් එලියට එන්නේ.
    මූන් ටයි මූන්ගෙ කොටි කණ්ඩායමටයි මුහුන දෙන්න රටම එකතු වෙන්න ඕන.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මුංට වෙන වැඩ නැහැ ඇත්තටම..............
    අපිවම කන්න හදන්නේ..............
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කසුන් ඔය ටික අධිරාජ්‍ය වාදී බලවේග කතා ටිකයි,බටහිර රූකඩ කතා ටිකයි
    නැතුව කිව්වා නම් අගෙයි මීට වඩා ගොඩක්..

    මම කිව්වෙ මූන් ගැන , ඔය සංවිධානය වැඩකරන්නේ යුරෝපා රටවලට ඕඑන විදියටනෙ
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    oya joke anduwa kiyan ne lankawe media welata danna

    anduwa UN salli gannawa, ewa epa kiyan ne naha :eek:

    Lankawa UN member kenek

    UN kotiyo nan UN membership eka thiyan inne ai ?

    lankawe janaya modaya karan na kiyana joke

    Ban Ki-Moon lankawe gana vote ekak thiyan na puluwan

    China or Russia block karan na puluwan

    block karawida ? that's the question

    China, Russia did not block for Sudan, Iran & Gaddfi
     
    • Like
    Reactions: WICKILEAKS

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    oya joke anduwa kiyan ne lankawe media welata danna

    anduwa UN salli gannawa, ewa epa kiyan ne naha :eek:

    Lankawa UN member kenek

    UN kotiyo nan UN membership eka thiyan inne ai ?

    lankawe janaya modaya karan na kiyana joke

    Ban Ki-Moon lankawe gana vote ekak thiyan na puluwan

    China or Russia block karan na puluwan

    block karawida ? that's the question

    China, Russia did not block for Sudan, Iran & Gaddfi

    මේව ආණ්ඩුව කියන ජෝක්ද? එතකොට ඇත්ත මොනවද? ඕක ප්‍රතිපත්තියට අපි බැදිල ඉන්නව ඕකෙන් එහෙම අයින්වෙන්න බෑ , ඔය කියන රටවලින් ආධාර ගත්ත කියල , පස්ස හැරිල දෙන්නත් ඕන කියන එකනෙ උබ කියන්නෙ.ලංකාවෙ මිනිස්සු මෝඩ නෑ , උබල වගේ කාලකන්නි හැරුනාම. චීනය , රුසියාව අර කිව්ව රටවලට විරුද්ධ නොවුනෙ ඔවුගෙත් ලොකු වැරදි තිබ්බ නිසා , ලංකාවේ එහෙම වෙලා නෑ , ඒක නිසා චීනය , රුසියාව වගේ රටවල් අපේ පැත්තට ඉන්නව.
     
    • Like
    Reactions: රඹා

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රුද්‍රකුමාරන් ගෙ සල්ලි තමයි පිස්සු මූන්ගෙ කටින් එලියට එන්නේ.
    මූන් ටයි මූන්ගෙ කොටි කණ්ඩායමටයි මුහුන දෙන්න රටම එකතු වෙන්න ඕන.

    රුද්‍රකුමාරන් ගැන ඔබට ලගදීම ආරංචියක් එනු ඇත........ එවිට බලන්න.........!!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොයි වෙලාවෙ බැලුවත් ආණ්ඩුව, ආණ්ඩුව......යකෝ ආණ්ඩුවට නෙවෙයි මේ රටට කෙළවන්න බලන්නේ මුං......!!! ඒක තේරුම් ගනිල්ලා......මහින්ද ගේ ආණ්ඩුව ඊළග චන්දෙන් ගෙදර ගියෙත් උන් මේ රට ගෙදර ගෙනියනවද? ප්‍රශ්නෙට මූණ දෙන්න වෙන්නේ අපට. අපි අපේ රට බැක් කලේ නැත්නම් මේ වෙලාවෙ , රටේ මිනිස්සුත් මේ පරයන්ට සපෝට් කියලයි මේ වේ*ගේ පුතාල ඒක විග්‍රහ කරන්නේ........!!
     
    ඔය ඩූඩ් කරය ඒ දවස්වල ඉදන් එල්ටීටීඊ එකට කඩේ යනව
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බැන් කින් මුන්ට සපොර්ට් කරපල්ලා.නැත්නම් අපිට මහින්දගෙ හත්මුතු පරම්පාරාවෙන් බැට කන්න වෙන්නෙ.හොද චාන්ස් එකක් ඇවිල්ලා තියෙන්නනේ.එල එල.

    සහොදරයා දේශපාලනය දන්නේ නැත්නම් වෘෂභ කථන පවත්වන්නේ නැතුව ඉන්නව හොදා....!!!
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මේව ආණ්ඩුව කියන ජෝක්ද? එතකොට ඇත්ත මොනවද? ඕක ප්‍රතිපත්තියට අපි බැදිල ඉන්නව ඕකෙන් එහෙම අයින්වෙන්න බෑ , ඔය කියන රටවලින් ආධාර ගත්ත කියල , පස්ස හැරිල දෙන්නත් ඕන කියන එකනෙ උබ කියන්නෙ.ලංකාවෙ මිනිස්සු මෝඩ නෑ , උබල වගේ කාලකන්නි හැරුනාම. චීනය , රුසියාව අර කිව්ව රටවලට විරුද්ධ නොවුනෙ ඔවුගෙත් ලොකු වැරදි තිබ්බ නිසා , ලංකාවේ එහෙම වෙලා නෑ , ඒක නිසා චීනය , රුසියාව වගේ රටවල් අපේ පැත්තට ඉන්නව.
    china, russia karanne politics

    they objected for Sudan, Libya, Iran

    but they did not use the veto

    UN kotiyo kiyala ungen salli ganne anduwak thiyen ne :lol:

    current SL government is going on the road Burma travelled

    no democracy, put opposition leader in jail

    ban ki-moon ta lankawa gana hoyan na welawak naha :yes:

    anduweta karan na thibbe open the country to international organisations & work with them

    having no openness is not a smart move

    ratin enna denne nathi nisa thamai karadara danne

    SL needs a strong leadership to build a better future for the people :yes:

    A open, prosperous nation
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,698
    113
    කසුන් ඔය ටික අධිරාජ්‍ය වාදී බලවේග කතා ටිකයි,බටහිර රූකඩ කතා ටිකයි
    නැතුව කිව්වා නම් අගෙයි මීට වඩා ගොඩක්..

    :eek:e tika nathuwa meka kiyala wadak nahane
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,698
    113
    කොයි වෙලාවෙ බැලුවත් ආණ්ඩුව, ආණ්ඩුව......යකෝ ආණ්ඩුවට නෙවෙයි මේ රටට කෙළවන්න බලන්නේ මුං......!!! ඒක තේරුම් ගනිල්ලා......මහින්ද ගේ ආණ්ඩුව ඊළග චන්දෙන් ගෙදර ගියෙත් උන් මේ රට ගෙදර ගෙනියනවද? ප්‍රශ්නෙට මූණ දෙන්න වෙන්නේ අපට. අපි අපේ රට බැක් කලේ නැත්නම් මේ වෙලාවෙ , රටේ මිනිස්සුත් මේ පරයන්ට සපෝට් කියලයි මේ වේ*ගේ පුතාල ඒක විග්‍රහ කරන්නේ........!!

    :yes:udde ranil iwarakaranam me mukuth naha:lol::lol: