කොටිකිරි බොන මූන්

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැං ඔය කොයි තැනකවත් කියවෙනවද සරත් ෆොන්සේකගෙ නම? හැමෝම කියන්නෙ මහින්ද සිවිල් වැසියො මැරුව, යුද අපරාද කරා කියල. දැන්වත් ඔය කෑගහපු අයට තේරෙනෙව නේද කරපු යුද්දෙ වග කීම එන‍්නෙ රටේ නායකයට මිසක් හමුදාපතිට නෙමෙයි කියල??
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    unledkl.jpg


    unled1nw.jpg


    unled2rc.jpg


    unled3z.jpg

    unled4c.jpg


    unled5h.jpg
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඊනිව්ස් එකේ තියෙන ලියුම්කාරයට මෝල් , යූන් එක ඊලමක් ඉල්ලුවෙ නෑ තමා , ඊලමක් ඉල්ලුවෙ ප්‍රභාකරන් , අනික ලොකයා ප්‍රභාකරන්ව කොන් කලාලු , අනේ ඔව් අපි දැක්ක අවසාන මොහොතේදී ඌව බේරගන්න දගලපු දැගලිල්ල , අනික ගඩාෆි රටේ තියෙන්නේ ත්‍රස්තවාදී අරගලයක් නෙමේ කැරැල්ලක් , ඒකයි අපේ තිබ්බ යුද්දෙයි අටහ්‍ර කිසුදු සමාන බවක් නෑ , මෝල් කාරයො ඩොලර්වලට කහිනව
     
    Apr 8, 2011
    32
    3
    0
    U.A.E
    රඹා;9944360 said:
    දැං ඔය කොයි තැනකවත් කියවෙනවද සරත් ෆොන්සේකගෙ නම? හැමෝම කියන්නෙ මහින්ද සිවිල් වැසියො මැරුව, යුද අපරාද කරා කියල. දැන්වත් ඔය කෑගහපු අයට තේරෙනෙව නේද කරපු යුද්දෙ වග කීම එන‍්නෙ රටේ නායකයට මිසක් හමුදාපතිට නෙමෙයි කියල??

    ආයෙත් නාගන්න ද යන්නෙ.?දෙවන ලොක යුද්දෙදි ඉට පසු කරපු යුද්ද වලදිත් හමුදා නායකයො බොහො ගනනකට යුද අපරාධ චොදනා එල්ල වෙලා තියෙනවා.අපරාධ කරා කියලා ඔප්පු උන සමහරු දඩුවම් වලටත් යටත් උනා.දැන් ඔයා සරත් ෆොන්සෙකා ගෙ නම නැහැ කියලා මෙතන මහින්ද යුද්දෙ කලා මහින්දට විතරයි චොදනා එන්නෙ කියලා කියන්නද හදන්නෙ,
    චන්දෙ දිනන්න ඕන හින්දා සහ ඉට පසුව සරත් ෆොන්සෙකාගෙන් පලිගන්න ඕන නිසා සුදු කොඩි කතාව උදෙ දිවා රැයෙ වාචාලයො ලව්වා කොටිවාරයක් රජයෙ සහ රජයට හිතවත් මාධ්‍යවල මතුරලා දැන් ආණ්ඩුවට එරෙහිව එක පාරාවලල්ලක් වෙලා තියෙන්නෙ.ෆරෙඩ්රිකා ගෙ හඩ පටය කෝ එහෙනම්.
    යුධ අපරාධ චොදනා එනවානම් එක මහින්දට විරුද්ධ විතරක් එන්නෙ නැහැ.යුද හමුදා පතිට විරුධවත් අනිවාර්යයෙන් එනවා. යුද්ධෙ ජයග්‍රාහනය තමන් අතට ගන්න ගිහින් ලොක්කා නාගෙන තියෙන්නෙ කියලා පෙනවා.

    http://colombiareports.com/colombia...der-arrested-for-false-positive-killings.html
    http://archives.dawn.com/archives/10741
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මේකෙදි ලංකාවේ තියන ස්වාභාවික සම්පත් ටික හුරගෙන කන්න
    බලාගෙන ඉන්න ලොකු බටහිර සමාගම් ගොඩක් කැමතියි ලංකාවේ ආපහු
    රජයන් පෙරලල අස්ථාවර ආණ්ඩුවක් හදල රුකඩ නටවන්න
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේකෙදි ලංකාවේ තියන ස්වාභාවික සම්පත් ටික හුරගෙන කන්න
    බලාගෙන ඉන්න ලොකු බටහිර සමාගම් ගොඩක් කැමතියි ලංකාවේ ආපහු
    රජයන් පෙරලල අස්ථාවර ආණ්ඩුවක් හදල රුකඩ නටවන්න

    :):):):yes::yes::yes: