ඊනිව්ස් එකේ තියෙන ලියුම්කාරයට මෝල් , යූන් එක ඊලමක් ඉල්ලුවෙ නෑ තමා , ඊලමක් ඉල්ලුවෙ ප්රභාකරන් , අනික ලොකයා ප්රභාකරන්ව කොන් කලාලු , අනේ ඔව් අපි දැක්ක අවසාන මොහොතේදී ඌව බේරගන්න දගලපු දැගලිල්ල , අනික ගඩාෆි රටේ තියෙන්නේ ත්රස්තවාදී අරගලයක් නෙමේ කැරැල්ලක් , ඒකයි අපේ තිබ්බ යුද්දෙයි අටහ්ර කිසුදු සමාන බවක් නෑ , මෝල් කාරයො ඩොලර්වලට කහිනව