කොටින්ට අරමුදල් සැපයූ සමාගමේ මූල්‍ය උපදේ

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    කොටින්ට අරමුදල් සැපයූ සමාගමේ මූල්‍ය උපදේ

    අගමැතිවරයාගේ නිර්දේශය පරිදි ජනාධිපතිවරයා විසින් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස අද පත්කරනු ලැබූ අතර එම පත්කිරීම සම්බන්ධයෙන් ජාතික විශ්වවිද්‍යාල අචාර්වරුන්ගේ සංගමය දැඩි අප්‍රසාදය පලකරයි.

    මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගැලියොන් සමුහ ව්‍යාපාරය නම් මුල්‍ය ආයතනයේ විශේෂ උපදේශකයා බවත් එම ව්‍යාපාරය පිහිටවනු ලැබුවේ රාජ් රාජරත්නම් නම් ලෝ ප්‍රකට මුල්‍ය වංචනිකයා බවත් LTTE සංවිධානයේ සහ ජාතිවාදී දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන මුල්‍ය අනුග්‍රාහකයා වුයේ ද රාජ් රාජරත්නම් බවත් පවසන ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය එම පත් කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකී.

    මෙය රටේත් ජාතියේත් ස්වෛරීභාවය පාවා දීමක් බවත් එවැන්නකු මෙවැනි තනතුරක් දැරීමට කිසිදු සුදුසු කමක් නැති බවත් එම සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි.


    රාජ් රාජරත්නම් ඇමරිකාවේ සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාවකට චූදිතව මේවන විට සිරගතව සිටින අතර වත්මන් මුදල් ඇමති රවී කරුණානායක ඔහුගේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සගයාද විය.

    රාජ් රාජරත්නම් සහ නව මහ බැංකු අධිපති ගැන විස්තර


    13521924_1151628268234857_8164143792700127433_n.jpg


    http://www.colombotoday.com/19438-289/