කොටින්ට දෙන්න ඕනා ඈට කුඩු වෙන්න..
වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන කලාපයට අයත් පුලියන්කුලම නෙඩුන්කේනි වෙඩිවෙත්තිකල්වු ප‍්‍රදේශයේදී ඊයේ (10) රාති‍්‍රයේ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයින් කණ්ඩායමක් අතර හා යුද හමුදා සාමජිකයින් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් යුද හමුදා සෙබළෙකු ඇතුළු එල්. ටී. ටී. ඊ. සාමාජිකයින් යැයි කියන පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි.
ආරක්ෂක අංශ පැවසුවේ වර්තමානයේ එල්.ටී. ටී.ඊ. නායකයා යැයි පවසන පොන්නයියා සෙල්වනායගම් කජීපන් නොහොත් ගෝබි නමැත්තා අත්අඩංගුවට ගැනීමට සිදු කළ මෙහෙයුමක් අතරතුර ඇති වූ ගැටුමකින් යුද හමුදා නිලධාරියා මියගොස් ඇති බවයි.
මියගිය යුද හමුදා සාමාජිකයාගේ මළ සිරුර පදවිය රෝහලේ තැන්පත් කොට ඇති බවද ආරක්ෂක අංශ පවසයි.
ගැටුම හේතුවෙන් ‘ගෝබි’ නමැති වයස අවුරුදු 32 ක් වන වර්තමාන එල්. ටී. ටී. ඊ. නායකයා හා නවරත්නම් නවනීදන් නොහොත් ‘අප්පන්’ නමැති වයස අවුරුදු 36 පුද්ගලයෙක් හා තවත් එල්. ටී. ටී. ඊ. නායකයෙකු බව කියන ‘දේවියන්’ නමැත්තෙකුද ජීවිතක්ෂයට පත් වී ඇති බැව්ද ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි.
වර්තමානයේ සිටින එල්. ටී. ටී.ඊ නායකයා යැයි පවසන ගෝබි නමැත්තා පසුගිය මාර්තු 13 වැනිදා කිලිනොචිචි ධර්මපුරම් මුසරාන්පිට්ටි ප‍්‍රදේශයේදී කිලිනොච්චි පොලිසියට අනුයුක්තව සේවව කළ උපපොලිස් පරීක්ෂක ගාමිණී රත්නකුමාර් නිලධාරියාට වෙඩි තැබීමත් සමග අතුරුදන්ව සිටියේය.
අදාළ එල්. ටීටී සැකකරු අත්අඩංගුවට ගැනීමට ඊයේ (10) දිනයේදී වන්නි ආරක්ෂක සේනා කලාපයට අයත් නෙඩුන්කේනි හා පුලියන්කුලම ප‍්‍රදේශයන්හි සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක කළ බැව්ද ආරක්ෂක අංශ පැවසීය.
සිදුකළ මෙහෙයුම් අතරතුරදී සැකකරු ඇතුළු කණ්ඩායමක් පිළිබඳ තොරතුරු ලැබීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම ගැටුම සිදු වී ඇත.
menna badu.....