කොටියාට ජනපති සමාවක්..?

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    කොටියාට ජනපති සමාවක්..?

    විග්නේශ්වරන්ගේ ඉල්ලීමෙන් ...කොළඹට බෝම්බ ගැසූ හිටපු කොටියාට ජනපති සමාවක්..?​

    කොළඹට බෝම්බ තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින එල්.ටී.ටී.ඊ. සාමාජික ආනන්දන් සුදාකරන්ට නිදහස ලබාදෙන මෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් පෙරේදා (18) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කොට තිබෙනවා.

    සුදාකරන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අත්සන් ලක්ෂයක් සමඟ ලිපියක් මීට පෙර ජනාධිපතිවරයාට ලබා දී තිබූ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිලිනොච්චි ප්‍රදේශයට ගිය අවස්ථාවේ ප්‍රධාන අමාත්‍යවරයා මේ බව මතක් කොට තිබෙනවා.

    මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉතා ඉක්මණින් කටයුතු කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව ප්‍රධාන අමාත්‍ය කාර්යාලය 19දා උතුරේ මාධ්‍ය ආයතනවලට පවසා තිබුණා.

    :angry::angry:
    කොහොමද ඒක​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් කොටි නිදහස් කරපල්ල හාමුදුරුවන්ව ඇතුලට දාල..ඒකයි යහපාලනය..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රණවිරුවෝ ඇතුලට.... කොටි එලියට..... අපූරුයි යහපාලනේ......
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,136
    20,726
    113
    හස්තිශෛලපුර
    විග්නේශ්වරන්ගේ ඉල්ලීමෙන් ...කොළඹට බෝම්බ ගැසූ හිටපු කොටියාට ජනපති සමාවක්..?​

    කොළඹට බෝම්බ තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින එල්.ටී.ටී.ඊ. සාමාජික ආනන්දන් සුදාකරන්ට නිදහස ලබාදෙන මෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් පෙරේදා (18) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කොට තිබෙනවා.

    සුදාකරන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අත්සන් ලක්ෂයක් සමඟ ලිපියක් මීට පෙර ජනාධිපතිවරයාට ලබා දී තිබූ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිලිනොච්චි ප්‍රදේශයට ගිය අවස්ථාවේ ප්‍රධාන අමාත්‍යවරයා මේ බව මතක් කොට තිබෙනවා.

    මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉතා ඉක්මණින් කටයුතු කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව ප්‍රධාන අමාත්‍ය කාර්යාලය 19දා උතුරේ මාධ්‍ය ආයතනවලට පවසා තිබුණා.

    :angry::angry:
    කොහොමද ඒක​

    Oka waradi wadak. Karuna ammanut oya wage mini maru wada karapu ekek...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඤාණසාර හාමුදුරුවන්ට මොකෝ වෙන්නෙ ආයිබෝං
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඤාණසාර හාමුදුරුවන්ට මොකෝ වෙන්නෙ ආයිබෝං

    මොනව වෙන්නද? වැලිකඩ කූරු ගණන් කරනව ඇති.... ඔය හාමුදුරුවෝ කරල තියෙන අපරාධවල හැටියට ඔය දඩුවම මදි මම හිතන්නේ... අර ගෑනු උන්දැට බැනලලුනේ.... කොයි තරම් වරදක්ද? බරපතල වැඩ ඇතුව හිරේ දාන්න වටිනව....
    කොළඹට බෝම්බ ලොරියක් ගෙනාවා වගේ පොඩි දේකට මනුස්සයෙක් හිරේ දාන එක කොයිතරම් අසාධාරණද? අනිවා සමාව ලැබෙය් අපෙ අතිගරු ජනාධිපතිතුමාගෙන් උන්දැටනම්....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඕකව නිදහස් කලොත් ඉතින් අනිත් ඉන්න සේරම අපරාද කාරයෝත් නිදහස් කරන්න ඕනී. ඒ වගේම මු බෝම්බ තියලා මෑරිච්ච මිනිස්සුන්ගේ ලමයින්ටත් ඒ ලමයින්ගේ අම්මලා තාත්තලා ආපහු ගෙනත් දෙන්න ඔන්න.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මොනව වෙන්නද? වැලිකඩ කූරු ගණන් කරනව ඇති.... ඔය හාමුදුරුවෝ කරල තියෙන අපරාධවල හැටියට ඔය දඩුවම මදි මම හිතන්නේ... අර ගෑනු උන්දැට බැනලලුනේ.... කොයි තරම් වරදක්ද? බරපතල වැඩ ඇතුව හිරේ දාන්න වටිනව....
    කොළඹට බෝම්බ ලොරියක් ගෙනාවා වගේ පොඩි දේකට මනුස්සයෙක් හිරේ දාන එක කොයිතරම් අසාධාරණද? අනිවා සමාව ලැබෙය් අපෙ අතිගරු ජනාධිපතිතුමාගෙන් උන්දැටනම්....
    :confused::confused::confused::confused::(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනව වෙන්නද? වැලිකඩ කූරු ගණන් කරනව ඇති.... ඔය හාමුදුරුවෝ කරල තියෙන අපරාධවල හැටියට ඔය දඩුවම මදි මම හිතන්නේ... අර ගෑනු උන්දැට බැනලලුනේ.... කොයි තරම් වරදක්ද? බරපතල වැඩ ඇතුව හිරේ දාන්න වටිනව....
    කොළඹට බෝම්බ ලොරියක් ගෙනාවා වගේ පොඩි දේකට මනුස්සයෙක් හිරේ දාන එක කොයිතරම් අසාධාරණද? අනිවා සමාව ලැබෙය් අපෙ අතිගරු ජනාධිපතිතුමාගෙන් උන්දැටනම්....

    අනේද කියන්නෙ මචන් පරයො රජ් උනාම ඔහොම තමයි..අර හාමුදුරුවන්ට වැඩිය මුන්ට කොටි ලොකු උනා ..ඕන්න සීහලයට ගිය කල වෙනසක් උදාකරගන්ඩ ගිහින්..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොනව වෙන්නද? වැලිකඩ කූරු ගණන් කරනව ඇති.... ඔය හාමුදුරුවෝ කරල තියෙන අපරාධවල හැටියට ඔය දඩුවම මදි මම හිතන්නේ... අර ගෑනු උන්දැට බැනලලුනේ.... කොයි තරම් වරදක්ද? බරපතල වැඩ ඇතුව හිරේ දාන්න වටිනව....
    කොළඹට බෝම්බ ලොරියක් ගෙනාවා වගේ පොඩි දේකට මනුස්සයෙක් හිරේ දාන එක කොයිතරම් අසාධාරණද? අනිවා සමාව ලැබෙය් අපෙ අතිගරු ජනාධිපතිතුමාගෙන් උන්දැටනම්....

    ඒකනේ කොච්චර ලොකු වැරද්දක් ද? මේවා ගැන විස්තර කරන්න කෝ අපේ සිරිකොත විධග්ග පුක් ශෝධක මේ පැත්ත පළාතේ එන්නේ නෑනේ.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oka waradi wadak. Karuna ammanut oya wage mini maru wada karapu ekek...

    ඉතින් බන් ඒක මෙතන කියල වැඩක් නැ සිරිකොතට ගිහින් පොන්න රනිලට කියපන් ..:yes: කරුනව බැරිනම් පිල්ලෙයාන්ව ඒ එක්කම කේපිව එහෙමත් ඇරස් කරන්ඩ කියපන්..උබලගෙ පොන්න රනිල ඒ කාලෙ වේදිකා ගානෙ පාරම් බෑව නේද උන් තුන් දෙනාව ඇරස් කරනව කියල , කෝ පොන්න රනිල අල්ලපු කොටි???????
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ඔව් කොටි නිදහස් කරපල්ල හාමුදුරුවන්ව ඇතුලට දාල..ඒකයි යහපාලනය..

    හරි මෛත්‍රීපාල සිරිසේනත් එහෙනං මහින්ද ගිය පාරෙමයි යන්නෙ. මුලින් කරුණා අම්මාන් දැන් මූ :P රිදුන අය රෙප් කපපල්ල :P