කොටියාට ජනපති සමාවක්..?
විග්නේශ්වරන්ගේ ඉල්ලීමෙන් ...කොළඹට බෝම්බ ගැසූ හිටපු කොටියාට ජනපති සමාවක්..?
කොළඹට බෝම්බ තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින එල්.ටී.ටී.ඊ. සාමාජික ආනන්දන් සුදාකරන්ට නිදහස ලබාදෙන මෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් පෙරේදා (18) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කොට තිබෙනවා.
සුදාකරන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අත්සන් ලක්ෂයක් සමඟ ලිපියක් මීට පෙර ජනාධිපතිවරයාට ලබා දී තිබූ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිලිනොච්චි ප්‍රදේශයට ගිය අවස්ථාවේ ප්‍රධාන අමාත්‍යවරයා මේ බව මතක් කොට තිබෙනවා.
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉතා ඉක්මණින් කටයුතු කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව ප්‍රධාන අමාත්‍ය කාර්යාලය 19දා උතුරේ මාධ්‍ය ආයතනවලට පවසා තිබුණා.

කොහොමද ඒක

රිදුන අය රෙප් කපපල්ල