කොටියා Vs වලහා... කවුරු දිනයිද

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    කොටියගෙ ඇටදෙක හැපුව නම් ඌ සෙලෙන්ඩර්. වලහට මොළේ නෑනෙ බන්. :oo:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොටියගෙ ඇටදෙක හැපුව නම් ඌ සෙලෙන්ඩර්. වලහට මොළේ නෑනෙ බන්. :oo:




    සමනල් වලහෙක් නම් ඈට දෙක සූප්පු කරයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    ඔය කළු වලස්සු නියමයි බන්. මිහින්තලේ පැත්තෙ කැළෑවල ඉන්නවා. වලස් අම්මා ඌගෙ පැටව්න්ව කරේ තියන් යන්නෙ. උබල මේ වගේ ඒවට ආසයි නම් Monkey Kingdom කියල ගහපු documentary එකක් තියෙනවා. අන්න ඒක බලපන්. මාරම ලස්සනයි. රිලව් ගැන තියෙන්නෙ. තනිකර ලංකාවෙ ගහපු documentary එකක්.:love: