Kawudah dinanne?ඔය කවුරුත් නෙමෙයි දිනන්නේ.. ඔයාලා දන්නවා දිනන්නේ කවුද කියලා![]()
Gay dial ekak giya parath Team Umaria idala dinna.මේ දවස් වල සිරසෙන් උඩ දාගෙන කරන The Voice Sri Lanka එකේ Final එකෙන් මේ පාර කවුරු දිනයිද?
Gay dial ekakuth innawada manda me para
මයින්ද මාතියාඔය කවුරුත් නෙමෙයි දිනන්නේ.. ඔයාලා දන්නවා දිනන්නේ කවුද කියලා![]()
මචං ...නිකං අහන්නේ උඹ සිරසේද වැඩකරන්නේ? නෑ මම නිකංසිරසට ඕන කෙනා තමා ගෙන්නේ කොහොම උනත්
ගොඩක් යූ ටියුබ් වීඩියෝ ෆේක් වීව්ස් කියලා හිත්ව්න් නැද්ද බන්මචං ...නිකං අහන්නේ උඹ සිරසේද වැඩකරන්නේ? නෑ මම නිකං
ඇහුවේ ඇතුලේදි දැකලා නැති
නිසා...ලයිසන් අරගෙන ,200%ක් මොනිටර් කරන ඉන්ටර්නැශනල් ෆැන්චයිස් එකක් සිරසට ඕනි විදිහට කරන්න මේක සුහදතරැ තරගය කියලා හිතුවද මචං?ඇයි මචංලා උඹලා මෙහෙම ප්‍රාථමික අදහස් දක්වන්නේ දන්නවා වගේ?කාගේ හරි කොන්ත්‍රාත්තුවක් නම් සොරි..ඒක උඹේ රස්සාව නිසා මම සමාවගන්නවා...නැත්නම් ඇත්තටම හිනා යනවා මෙහෙම බොළඳ කතා කියද්දි
කියලා තමයි සුමිරාන් නම් කියන්නේ..බලමු එදාටම මොකද්ද වෙන්නේ කියලා මචං![]()
මම බලන්නෙවත් නෑ බංගොඩක් යූ ටියුබ් වීඩියෝ ෆේක් වීව්ස් කියලා හිත්ව්න් නැද්ද බන්

මචං ...නිකං අහන්නේ උඹ සිරසේද වැඩකරන්නේ? නෑ මම නිකං
ඇහුවේ ඇතුලේදි දැකලා නැති
නිසා...ලයිසන් අරගෙන ,200%ක් මොනිටර් කරන ඉන්ටර්නැශනල් ෆැන්චයිස් එකක් සිරසට ඕනි විදිහට කරන්න මේක සුහදතරැ තරගය කියලා හිතුවද මචං?ඇයි මචංලා උඹලා මෙහෙම ප්‍රාථමික අදහස් දක්වන්නේ දන්නවා වගේ?කාගේ හරි කොන්ත්‍රාත්තුවක් නම් සොරි..ඒක උඹේ රස්සාව නිසා මම සමාවගන්නවා...නැත්නම් ඇත්තටම හිනා යනවා මෙහෙම බොළඳ කතා කියද්දි
කියලා තමයි සුමිරාන් නම් කියන්නේ..බලමු එදාටම මොකද්ද වෙන්නේ කියලා මචං![]()
අඩෝ අඩෝ මම කියපු එකක් නෙමේ බංනොදකින්.
මහා කාලකන්නි ම ටීවී චැනල් එකක්. ඕවාගෙන් කරන අලුගුත්තේරු දහ පදුරා වැඩ වල පව් ඕවාගේ වැඩ කරන උන් ගේ නුත් ගෙවෙනවා.
මන් ඉස්සර කීල්ස් (ඒකල) ෆැක්ටරි එකේ ට්‍රේනිං ඉද්දී අවුරුද්දකට සැරයක් මොකෙක් හරි මහා කාලකන්නි විදිහට මැරෙනවා.
ඒ හින්දා උඹ අදහන ධර්මයක් අදහාගෙන ඉඳපන්.